ඇහැලියගොඩ සහ ගොඩකවෙල ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –ඇහැලියගොඩ සහ ගොඩකවෙල ප්‍රදේශවල ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් මේ මොහොතේ සිට හුදෙකලා කෙරෙන බව යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨසයට අයත්

මින්නන
විලේගොඩ
යකුදාගොඩ
අස්ගගුල උතුර
බෝපත්ත යන ප්‍රදේශ.

ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්,

රක්වාන නගරය
රක්වාන උතුර
රක්වාන දකුණ
මස්ඉඹුල
කොට්ටල යන ප්‍රදේශ මෙලෙස හුදකලා කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *