අද වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් ගණන 555ක්

(කොළඹ, ලංකාපුවත්) –අද (01) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 235ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වේ. ඒ අනුව අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 555කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − 5 =