කොල්ලුරේ ඉවත් කිරීමට එරෙහිව වාරණයක්

(ලංකාපුවත් | කොළඹ) –කොමියුනිස්ට් පක්‍ෂ සභාපති ධුරයෙන් රාජා කොල්ලුරේ මහතා ඉවත් කර වෙනත් අයෙක් පත් කිරීමට එරෙහිව කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කරයි.

දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

මධ්‍යම කාරක සභාවට දේශපාලන මණ්ඩලය විසින් ගෙන ආ යෝජනාවක් සම්මත කිරීමේ කොල්ලුරේ මහතා සභාපති ධූරයෙන් ඉවත් කළ බව ඉකුත් 24වනදා නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *