බේකරි නිෂ්පාදන මිල තීරණයට මැදිහත් වන්නේ නැහැ

(ලංකාපුවත් | කොළඹ) – පාන් ඇතුළු බේකරි නිෂ්පාදන සඳහා පනවා ඇති පාලන මිලෙන් ඉවත් වන බව බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

ඒ අනුව ඉල්ලුම හා සැපයුම මත මිල තීරණය වෙනු ඇත.

මෙම තීරණය අද මධ්‍යම රාත්‍රියේ සිය ක්‍රියාත්මක බව සදහන් වේ. බේකරි කර්මාන්තයේ යෙදවුම් මිල ඉහළ යාම මත මෙම තීරණය ගත් බව සංගමය වැඩිදුරටත් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *