චීන කැඩපත සඟරාව ඇමති සරත් වීරසේකරට පිළිගන්වයි

(ලංකාපුවත් | කොළඹ) –සිංහල, ඉංග්‍රීසි හා චින යන භෂා ත්‍රිත්වයෙන් ප්‍රකාශයට පත්කරන චීන කැඩපත සඟරාවේ (China Mirror) විශේෂ කලාපයක් එහි ප්‍රධාන සංස්කාරක මධුශාන් කුලරත්න මහතා විසින්, මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාට එම අමාත්‍යාංශයේදි පසුගියදා (20) පිරිනමන ලදි.

මෙවර කලාපය චින කොමියුනිස්ට් පක්ෂයේ 100 වැනි සංවත්සරය වෙනුවෙන් එළිදක්වා ඇත.

චීන කැඩපත සඟරාව ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමයේ ප්‍රකාශනයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *