කිරිපිටි මිල ඉහළට

(ලංකාපුවත් | කොළඹ) – කිරිපිටි මිල ඉහළ නැංවීමට කිරිපිටි ආනයනරුවන්ගේ සංගමය තීරණය කර තිබේ.

මේ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 60 කින් හා කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 150 කින් ද වැඩිකර ඇත.

ලෝක වෙළෙදපොලේ කිරිපිටිවල මිල ඉහළ යාම හා නැව් ගාස්තු ඉහළ යාම සැළකිල්ලට ගනිමින් යළි කිරිපිටි මිල වැඩිකිරීමට සිදුවූ බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති අශෝක බණ්ඩාර මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *