අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 05වන තට්ටුවෙන් පැන කාන්තාවක් දිවි නසා ගනී

(ලංකාපුවත් | කොළඹ) – අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පස්වන තට්ටුවෙන් පැන කාන්තාවක් සියදිවි නසාගෙන තිබේ.

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහා කැදවා තිබූ 46 හැවිරිදි කාන්තාවක මෙලෙස සියදිවි හානි කර ගෙන ඇත.

ඇය අද (11) පාන්දර 04.00ට පමණ බිමට පැන සියදිවි හානිකර ගෙන තිබූ බව පොලීසිය පැවසීය.

කොටුව පොලිසිය මේ පිළිබද පරික්ෂණ සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *