පෙබරවාරි 04 සුරා සැල් සහ මස් මාංශ අලෙවිසැල් වසා තබන්නැයි දැනුම් දීමක්

(ලංකාපුවත් | කොළඹ) –පෙබරවාරි 04දාට යෙදෙන ශ්‍රී ලංකාවේ 74 වැනි ජාතික නිදහස් දිනය හේතුවෙන් දිවයින පුරා මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවිසැල් වසා තබන ලෙස ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

එසේම එදිනට සුරා සැල් හා බලපත්‍ර හිමි සෙසු සියලුම මත්පැන් අලෙවි මධ්‍යස්ථානද වසා තබන ලෙස දන්වා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *