වාසුදේව ඇමති ධූරයේ කටයුතුවලින් ඉවත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – තමන් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්නොවන බවත්, සිය අමාත්‍යධුරයේ රාජකාරි වලින් වැලකි සිටීමට පියවර ගන්නා බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සදහන් කරයි.

ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 11ක සාමාජිකයන් සමග අද (03) පැවැත් වූ මාධ්‍ය හමුවක දී ඔහු මේ බව පැවසීය.

අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ තමන් කැබිනට් රැස්වීම් සඳහා ද එක්නොවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *