අගමැති සහ ක්‍රීඩා ඇමති, ජනපතිගේ මිරිහානේ නිවසට

(කොළඹ, ලංකාපුවත්) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද අද(01) පෙරවරුවේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ, මිරිහානේ පිහිටි නිවසට පැමිණ තිබේ.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ද පැමිණ ඇත. ඔවුන් සිද්ධිය වූ ස්ථානයට පැමිණ තත්ත්වය සොයා බලා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *