ඉන්ධන හා ගෑස් සම්බන්ධයෙන් සිදුවන සියලු අක්‍රමිකතා දැනුම් දීමට අංකයක්

(කොළඹ, ලංකාපුවත්) – ඉන්ධන හා ගෑස් සැපයුම්වල හෝ බෙදාහැරීමේදී සිදුවන සියලු අක්‍රමිකතා පිළිබඳව දැනුම් දීමට නව අංකයක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව ඔබ ප්‍රදේශයේ සිදු වන ගෑස් හා ඉන්ධන සැපයුම් හෝ බෙදාහැරීමේ අක්‍රමිකතා පිළිබඳ සියලු පැමිණිලි 0711691691 අංකය ඔස්සේ ඉදිරිපත් කළ හැකි ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *