(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා වයිරසයට එරෙහි එන්නතේ හතරවන මාත්‍රාව ලබාදීම අද(09) සිට සිදු කෙරේ.
ඒ අනුව හතරවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
03 වන මාත්‍රාව ලබා මාස තුනක් ගතවූ අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට සිව්වැනි මාත්‍රාව ලබා ගැනීමට අවස්ථාව හිමිවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
@@@