LOCAL 0 දේවගැති ජෙරම්ට ඇප Written by:chanakaPosted on:3rd January 2024 (කොළඹ | ලංකාපුවත්) – දේවගැති ජෙරම් ප්‍රනාන්දුට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් අද (03) ඇප ලබා දී තිබේ. මේ අනුව රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 10 බැගින් ශරීර ඇප දෙකක් මත ඔහුට ඇප ලබා දී ඇත.