සෞඛ්‍ය අංශයේ තවත් ලොක්කෙක් අත්අඩංගුවට

(කොළඹ | ලංකාපුවත්) –  වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙරටට පැමිණෙන විට ඔහුව කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබුණේ ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනොග්ලොබියුලීන් එන්නත් සිද්ධිය සම්බන්ධයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *