(කොළඹ | ලංකාපුවත්) – පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92 ක් ඉදිරි ජනාධිපතිවරණයේ දි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට එක් වෙයි.
අද (30) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඒ බව ජනාධිපතිවරයා වෙත තහවුරු කළහ.