රනිල් යළි මැතිවරණයකට තරඟ නොකිරීමේ තීරණයක්

(කොළඹ | ලංකාපුවත්) –  හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත පාර්ලිමේන්තු මැතිවරණයකට තරග නොකරන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.

එසේම ඒ මහතා ජාතික ලැයිස්තුවෙන් හෝ පාර්ලිමේන්තුවට පැමිණීමට බලාපොරොත්තුවක් නැතැයි සඳහන් කර ඇතැයි ද රුවන් විජයවර්ධන මහතා අද (24) පෙරවරුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *