සිළුමිණ – රැස කර්තෘ චාමර ලක්ෂාන් සමුගනී

(කොළඹ, ලංකාපුවත්) –ලේක්‌හවුස්‌ ආයතනයේ “සිළුමිණ” පුවත්පතේ මෙන්ම මෑතකදී ආරම්භ වූ “රැස” දිනපතා පුවත්පතේ ප්‍රධාන කර්තෘ වූ චාමර ලක්‌ෂාන් කුමාර මහතා අභාවප්‍රාප්ත වේ.

"සිළුමිණ – රැස කර්තෘ චාමර ලක්ෂාන් සමුගනී"

වීරතුංග ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බව අධිකරණයට දැනුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) – මිග් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් රතු වරෙන්තුවක් නිකුත්කර ඇති රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේපකර තිබේ.

"වීරතුංග ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බව අධිකරණයට දැනුම් දෙයි"

වාලම්පුරියක් සමඟ 07ක් සැකපිට අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) –විකිණීම සඳහා සූදානම් කර තිබූ රුපියල් කෝටි ගණනක් වටිනාකමක් ඇතැයි කියන විශාල ප්‍රමාණයේ වාලම්පුරියක් සමග පුද්ගලයන් 07දෙනෙක් ඊයේ(28) කුරුණෑගල, මල්කඩුවාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

"වාලම්පුරියක් සමඟ 07ක් සැකපිට අල්ලයි"

පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ ඉදිකිරීම් ජනපතිගේ නිරික්ෂණයට

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපතිතුමා චීන රජයෙන් කරන ලද ඉල්ලීම පරිදි ලැබුණු මිත‍්‍රශීලී පරිත්‍යාගයක් අනුව පොළොන්නරුවේ ඉදිකෙරෙන ජාතික වකුගඩු රෝහලේ ඉදිකිරීම් කටයුතු ඊයේ(28) ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක්විය.

"පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ ඉදිකිරීම් ජනපතිගේ නිරික්ෂණයට"

දුම්කොළ වගාව හා ආනයනය තහනම් කිරීමට රජය සුදානම් – ඇමති රිෂාඩ්

(කොළඹ, ලංකාපුවත්) –2020 වන විට දුම්කොළ වගාව හා ආනයනය තහනම් කිරීමට රජය පියවර ගෙන තිබෙන බැවින් දුම්කොළ ගොවීන් සදහා විකල්ප භෝග වගාවන් හදුන්වා දියයුතු බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

"දුම්කොළ වගාව හා ආනයනය තහනම් කිරීමට රජය සුදානම් – ඇමති රිෂාඩ්"

පරාක්‍රම සමුද්‍රයේ ජල පෝෂක ප්‍රදේශ ජනපතිගේ නිරීක්ෂණයට

(කොළඹ, ලංකාපුවත්) –පරාක්‍රම සමුද්‍රය අවට සිදුවන පරිසර දූෂණය වැළැක්වීමට කඩිනම් පියවර ගන්නා ලෙස පසුගියදා එහි නිරික්ෂණ චාරිකාවක නිරතවෙමින් නිලධාරින්ට උපදෙස් දුන් ජනාධිපතිතුමා පරාක්‍රම සමුද්‍රය අවට නිරික්ෂණ චාරිකාවක නිරතවෙමින් එම කටයුතු පිළිබද සොයා බැලීය.

"පරාක්‍රම සමුද්‍රයේ ජල පෝෂක ප්‍රදේශ ජනපතිගේ නිරීක්ෂණයට"

හබරකඩ වසන්තගේ බිරිඳ අත්අඩංගුවට ගනී

(කොළඹ, ලංකාපුවත්) –පසුගිය සතියේ මාතර ස්වර්ණාභරණ අලෙවිසැල කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණි සැකකරුවෙකු පොලීසිය විසින් හඳුනා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

"හබරකඩ වසන්තගේ බිරිඳ අත්අඩංගුවට ගනී"

නිදහස් සෞඛ්‍ය මඟින් සපයන සේවාවේ වටිනාකම රෝගීයා දැන ගැනීම ඉතා වැදගත්

(කොළඹ, ලංකාපුවත්) –දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ රුපියල් මිලියන 09 ක මුදලින් ඉදි කළ බාහිර රෝගී අංශයේ සායන ගොඩනැගිල්ල, රුපියල් මිලියන 07 වියදමින් ඉදි කළ මානසික රෝගීන්ගේ දිවා විහරණ ගොඩනැගිල්ල සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදාවිවෘත කරන ලදි.

"නිදහස් සෞඛ්‍ය මඟින් සපයන සේවාවේ වටිනාකම රෝගීයා දැන ගැනීම ඉතා වැදගත්"

ජනමාධ්‍ය ඇමති කාර්ය මණ්ඩලයට නව පත්විම්

(කොළඹ, ලංකාපුවත්) –මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහා නව පත්වීම් කිහිපයක් සිදුකර තිබේ.

"ජනමාධ්‍ය ඇමති කාර්ය මණ්ඩලයට නව පත්විම්"