අලුත් අවුරුද්දට පෙර කැබිනට් සංශෝධනයක්

(කොළඹ, ලංකාපුවත්) – සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර කැබිනට් සංශෝධනයක් සිදු කිරීමට ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යවරයා එකඟ වූ බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

"අලුත් අවුරුද්දට පෙර කැබිනට් සංශෝධනයක්"

උත්සව සමයේදී අධිවේගයේ ගමන් ගන්නා අයට දැනුම් දීමක්

(කොළඹ, ලංකාපුවත්) – අධිවේගී මාර්ග භාවිත කරන රියදුරන්ගේ සහයෝගය ලැබුණහොත් පිටවීම් කවුළුවලදී තත්පර 10ක් තුළ වාහනය පිටතට ගැනීමට හැකියාව ලැබෙන බව අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් අංශය සඳහන් කරයි.

"උත්සව සමයේදී අධිවේගයේ ගමන් ගන්නා අයට දැනුම් දීමක්"

ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප‍්‍රධානත්වයෙන් ඓතිහාසික ජයශ‍්‍රී මහා බෝ සමිඳුන් අභියස දී

(කොළඹ, ලංකාපුවත්) – හෙළයේ මහා ගොවි පිළිවෙත, ජාතික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඓතිහාසික ජයශ‍්‍රී මහා බෝ සමිඳුන් අභියස දී ඊයේ(08) පෙරවරුවේ පැවැත්විණි.

"ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප‍්‍රධානත්වයෙන් ඓතිහාසික ජයශ‍්‍රී මහා බෝ සමිඳුන් අභියස දී"

ළමා කෘරත්වයට එරෙහි පැමිණිළි 582ක් පිළිබඳ විමර්ශන

(කොළඹ, ලංකාපුවත්) – මේ වසරේ ගත වූ මුල් මාස 03 තුළ ළමයින් කෘරත්වයට පත් කිරීමට අදාළ සිදුවීම් 582 පිළිබඳව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශන ආරම්භ කර තිබේ.

"ළමා කෘරත්වයට එරෙහි පැමිණිළි 582ක් පිළිබඳ විමර්ශන"

මහනුවර කලහකාරී සිදුවීම් නිසා හානි වූ ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණයට ප්‍රතිපාදන පිරිනමයි

(කොළඹ, ලංකාපුවත්) – පසුගියදා මහනුවර ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිදුවීම් අතරතුර හානියට පත් ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය හා සංරක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් කටයුතු යොදා තිබේ.

"මහනුවර කලහකාරී සිදුවීම් නිසා හානි වූ ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණයට ප්‍රතිපාදන පිරිනමයි"

ශ්‍රී ලංකාවට ඉන්දිකගෙන් රිදී පදක්කමක්

(කොළඹ, ලංකාපුවත්) – 21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ පිරිමි කිලෝ ග්‍රෑම් 69 බර පන්තියේ රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ ඉන්දික දිසානායක සමත්ව තිබේ.

"ශ්‍රී ලංකාවට ඉන්දිකගෙන් රිදී පදක්කමක්"

1974 වසරේදී බොරැල්ල කනත්තේ වැලලී සිටින චීනයේ ප්‍රවීණතම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිණිය

(කොළඹ, ලංකාපුවත්) – චීනයේ සාම්ප්‍රදායික සොහොන් පිරිසිඳු කිරීමේ දිනය එළඹීමත් සමග ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය මිය ගිය චීන රාජ්‍ය තාන්ත්‍රික නිළධාරීන් සිහිපත් කරයි.

"1974 වසරේදී බොරැල්ල කනත්තේ වැලලී සිටින චීනයේ ප්‍රවීණතම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිණිය"

ගැලරියේ සිට රේඛාව මංගල දර්ශනය නැරඹූ අගමැති

(කොළඹ, ලංකාපුවත්) – සුමිත්‍රා පීරිස් මහත්මියගේ “වෛෂ්ණාවි” චිත්‍රපටයේ මංගල දර්ශනය සහ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 99 වන ඡන්ම දින සැමරුම වෙනුවෙන් ඊයේ (05) කොළඹ රීගල් සිනමා ශාලාවේ උත්සවයක් පැවැත්වුණි.

"ගැලරියේ සිට රේඛාව මංගල දර්ශනය නැරඹූ අගමැති"

වෘත්තිය පුහුණුව සාර්ථකව නිමකළ පිරිසට සහතික පිරිනැමේ

(කොළඹ, ලංකාපුවත්) – මහරගම වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ පුහුණු පාඨමාලාවන් හදාරා සාර්ථකව නිම කළ සිසු සිසුවියන් සඳහා සහතිකපත් ප්‍රධානය කිරීම පසුගියදා සිදු කෙරුණි.

"වෘත්තිය පුහුණුව සාර්ථකව නිමකළ පිරිසට සහතික පිරිනැමේ"

යල කන්නය සඳහා පොහොර සහනාධාරය අද මධ්‍යම රාත්‍රියේ සිට

(කොළඹ, ලංකාපුවත්) – යල කන්නය සඳහා පොහොර සහනාධාරය ලෙස වී ගොවීන්ට කිලෝග්‍රෑම් 50 ක පොහොර මිටියක් රුපියල් 500 කටත්, අනෙකුත් අතිරේක බෝග සඳහා පොහොර මිටියක් රුපියල් 1500 කටත් අද(06) මධ්‍යම රාත්‍රියේ සිට ලබා ගත හැකි බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රකාශ කළේය.

"යල කන්නය සඳහා පොහොර සහනාධාරය අද මධ්‍යම රාත්‍රියේ සිට"