පානීය ජල බෝතල්වල මිල සහ ප‍්‍රමිතිය පිළිබඳ වාර්තාවක් ජනපති ඉල්ලයි

(කොළඹ, ලංකාපුවත්) –පානීය ජල බෝතල්වල මිල සහ ප‍්‍රමිතිය පිළිබඳ වහාම වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් දෙයි.

"පානීය ජල බෝතල්වල මිල සහ ප‍්‍රමිතිය පිළිබඳ වාර්තාවක් ජනපති ඉල්ලයි"

සුපිරි නළු සල්මන්ට සිරදඬුවම්

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන් රූගත කිරීමක් අතරතුර මුවන් දෙදෙනෙකු දඩයම් කිරීම වෙනුවෙන් එල්ලවී තිබූ චෝදනාවට වරදකරු බව ඉන්දීය අධිකරණය ඊයේ(05) තීන්දු කළේය.

"සුපිරි නළු සල්මන්ට සිරදඬුවම්"

හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය හා සම්බන්ධයෙන් එවකට යුද හමුදාවේ බුද්ධි අධ්‍යක්ෂ සිටි විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතාව අත්අඩංගුවට ගෙන තිබේ.

"හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ අත්අඩංගුවට"

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 99 වන ජන්ම දිනය සැමරීමට ජනපති එක්වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ජාත්‍යන්තර කීර්තිධර මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 99 වන ජන්ම දිනය අදට යෙදී තිබෙන අතර, ඒ නිමිත්තෙන් අද (05) උදෑසන තිඹිරිගස්යායේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත ගිය ජනාධිපතිතුමා සිය ජන්ම දින සුබපැතුම් පිළිගැන්වීය.

"ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 99 වන ජන්ම දිනය සැමරීමට ජනපති එක්වෙයි"

විශ්වාස භංගයෙන් රජයත් එ.ජා.ප.යත් ශක්තිමත්වුණා – ඇමති සාගල

(කොළඹ, ලංකාපුවත්) – අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත්වීම නිසාවෙන් රජයත් එක්සත් ජාතික පක්ෂයත් ශක්තිමත් වූ බවත් ඒ තුළින් එජාපයේ ජය ගමන ඇරඹූ බවත් ව්‍යාපෘති කලමනාකරණ , තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කළේය.

"විශ්වාස භංගයෙන් රජයත් එ.ජා.ප.යත් ශක්තිමත්වුණා – ඇමති සාගල"

දැන් අපි අළුත් ගමනක් ආරම්භ කළ යුතුයි – සිරිකොතට පැමිණි අගමැති කියයි

(කොළඹ, ලංකාපුවත්) –අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව පරාජයට පත්කිරීමෙන් අනතුරුව අද (05) දින සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පැමිණි ඒ මහතා පක්‍ෂ ක්‍රියාකාරීන් සහ පාක්ෂිකයින් හමුවී සුහද කතාබහක නිරත වෙමින් විශ්වාසභංග යෝජනාව පරාජයට පත්කිරීමට සහයෝගය දැක්වූ සියළු දෙනා වෙත ස්තුතිය පළ කිරීමට කටයුතු කළේය.

"දැන් අපි අළුත් ගමනක් ආරම්භ කළ යුතුයි – සිරිකොතට පැමිණි අගමැති කියයි"

දිනූෂාගෙන් ලෝකඩ පදක්කමක්

(කොළඹ, ලංකාපුවත්) – 21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ කාන්තා කිලෝ ග්‍රෑම් 48 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකා දිනූෂා හංසනී ගෝමස් සමත්ව තිබේ.

"දිනූෂාගෙන් ලෝකඩ පදක්කමක්"

කොස්ගොඩ වෙඩි තැබීමකින් ජර්මන් ජාතිකයෙක් රෝහලේ

(කොළඹ, ලංකාපුවත්) –කොස්ගොඩ ඉදුරුව ප්‍රදේශයේ හොටලයක් ඉදිරිපිට දි මෝටර් රථයකට වෙඩි තැබිමකින් රථය තුළ සිටි ජර්මන් ජාතිකයකුට වෙඩි වැදිමෙන් බරපතල තුවාල සිදුව ඇත.

"කොස්ගොඩ වෙඩි තැබීමකින් ජර්මන් ජාතිකයෙක් රෝහලේ"

ලැබූ ජයග්‍රහණයට පසු පක්ෂ කරන දේ එජාප නියෝජ්‍ය මහලේකම්වරයා හෙළි කරයි

(කොළඹ, ලංකාපුවත්) –ලැබූ ජයග්‍රහණය පක්ෂයේ ජයග්‍රහණයක් බවට පත් කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

"ලැබූ ජයග්‍රහණයට පසු පක්ෂ කරන දේ එජාප නියෝජ්‍ය මහලේකම්වරයා හෙළි කරයි"

දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම ජූලි මාසයේදී ශ්‍රී ලංකාවට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සමග ටෙස්‌ට්‌ තරග දෙකකට, එක්‌දින තරග පහකට සහ විස්‌සයි විස්‌ස තරගයකට සහභාගි වීම සඳහා දකුණු අප්‍රිකානු ක්‍රිකට්‌ කණ්‌ඩායම ලබන ජූලි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

"දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම ජූලි මාසයේදී ශ්‍රී ලංකාවට"