ඇෆ්ගනිස්ථානයේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් අසල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

(කොළඹ, ලංකාපුවත්) – ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් අසළ මාරාගෙන මැරෙන බෝම්බකරුවකු සිදු කළ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

"ඇෆ්ගනිස්ථානයේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් අසල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්"

‘2018 අයවැය’ සංවර්ධනය සහ සංහිදියා පදනමයි

(කොළඹ, ලංකාපුවත්) – 2018 අයවැය ලිහිල්කරණය වු ආර්ථික ප්‍රතිසංස්කරණ, ව්‍යවසායකත්ව ප්‍රවර්ධන හා ප්‍රමුඛ ව්‍යාපාර ආයෝජන පාරාදිසයක අරමුණ ඇතිව සැකසෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සදහන් කරයි.

"‘2018 අයවැය’ සංවර්ධනය සහ සංහිදියා පදනමයි"

ජනාධිපතිතුමා ළඟට සෙනඟ අතරින් ගිය දනුල්‍යාගේ මව කථා කරයි

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය 10වනදා මැදිරිගිරියේ මිරිස්හේන ගම්මානයේ පැවැති ජනහමුවකදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා හමුවට ගොස් ඡායාරූපගතවී කථාබහට ලක්වූ දනුල්‍යා චනාදි දැරියගේ මව, එම සිද්ධියෙන් පසුව ඒ ගැන මාධ්‍ය අමතා විස්තර කර තිබේ.

"ජනාධිපතිතුමා ළඟට සෙනඟ අතරින් ගිය දනුල්‍යාගේ මව කථා කරයි"

“ජනාධිපති තාත්තා” එළිදැක්වීම හෙට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලාංකේය දේශපාලන වංශ කථාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් අතිශය සාමාන්‍ය ගොවි පවුලක උපත ලද මිනිසෙකු රටේ ජනාධිපතිවරයා බවට පත්වීමේ අසිරිමත් කතාන්දරය දියණියකගේ ඇසින් කියැවෙන “ජනාධිපති තාත්තා” ග්‍රන්ථය එළිදැක්වීම සැප්තැම්බර් 15 වනදා පෙ.ව 7.30 ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කෙරේ.

"“ජනාධිපති තාත්තා” එළිදැක්වීම හෙට"

අබුඩාබි හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික සහයෝගීතාව වර්ධනයට පියවර

(කොළඹ, ලංකාපුවත්) – අබුඩාබි රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික සහයෝගීතාව වර්ධනය කිරීමට උපරිම සහයෝගය ලබා දෙන බව අබුඩාබි රාජ්‍යයෙහි මානව සම්පත් හා කම්කරු අමාත්‍ය Saqr Ghobsh මහතා පැවසීය.

"අබුඩාබි හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික සහයෝගීතාව වර්ධනයට පියවර"

ළමා අපයෝජන වැළැක්වීම සඳහා නව වැඩපිළිවෙලක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව තුළ ජනතාවට ළමා ආරක්ෂාව පිළිබඳ මතය රැගෙන යාම සඳහා ද “බින්දු, රාණිට යාළුවෙක්” වීදි නාට්‍යය සකසා ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සදහන් කරයි.

"ළමා අපයෝජන වැළැක්වීම සඳහා නව වැඩපිළිවෙලක්"

දියකාවා යුද අභ්‍යාසයට ජනපතිගේ සුබපැතුම්

(කොළඹ, ලංකාපුවත්) – අටවන වරට පැවැත්වෙන දියකාවා යුද අභ්‍යාසයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සිය සුබපැතුම් එක්කරයි.

"දියකාවා යුද අභ්‍යාසයට ජනපතිගේ සුබපැතුම්"

නීතිපතිට නොතීසි – ඇප අයදුම සලකා බැලීම 20වනදා

(කොළඹ, ලංකාපුවත්) – රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන අය විසින් ඉදිරිපත් කළ ඇප පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස කොළඹ මහ අධිකරණ විසින් නියෝග කර තිබේ.

"නීතිපතිට නොතීසි – ඇප අයදුම සලකා බැලීම 20වනදා"

ලෝක සංචාරක සමුලුවේ උප සභාපති තනතුර ශ්‍රී ලංකාවට

(කොළඹ, ලංකාපුවත්) – චීනයේ පැවැත්වෙන ලෝක සංචාරක සමුලුවේ උප සභාපති ධූරය සදහා අමාත්‍ය ජෝන් අමරතුංග මහතා තේරී පත්වී ඇත.

"ලෝක සංචාරක සමුලුවේ උප සභාපති තනතුර ශ්‍රී ලංකාවට"

විද්‍යුත් වාහන ක්ෂේත්‍රයට අදාළව මහජන අදහස් විමසීමක්

(කොළඹ, ලංකාපුවත්) – විද්‍යුත් වාහන ආරෝපණ මධ්‍යස්ථාන සහ ඒවායේ පාරිභෝගික ආරක්ෂාව සම්බන්ධයෙන් පියවර ගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ. 

"විද්‍යුත් වාහන ක්ෂේත්‍රයට අදාළව මහජන අදහස් විමසීමක්"