කොරෝනාවෙන් පිරිමින් මරණයට පත්වීමේ සම්භාවිතාව ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – ලොව පුරා කොරෝනා ආසාදිත කාන්තාවන්ට වඩා පිරිමි පුද්ගලයින් මරණයට පත්වීමේ සම්භාවිතාව ඉහළ ගොස් ඇති බව ජෝන් හොප්ස්කින් විශ්වවිද්‍යාලය මගින් කරන ලද නවතම අධ්‍යයනයකින් හෙළිව තිබේ.

"කොරෝනාවෙන් පිරිමින් මරණයට පත්වීමේ සම්භාවිතාව ඉහළට"

කොරෝනා මරණ 50,000ක් පසු කළ දෙවන රට බවට බ්‍රසීලය පත්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවට පසු කොවිඩ් -19 මරණ 50,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා කළ ලොව දෙවන රට බවට බ්‍රසීලය පත්ව ඇත.

"කොරෝනා මරණ 50,000ක් පසු කළ දෙවන රට බවට බ්‍රසීලය පත්වෙයි"

එජාපයේ 99 සාමාජිකත්වය අත්හිටුවන්න එපා කියූ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

(කොළඹ, ලංකාපුවත්) –එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් 99 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කළේය.

"එජාපයේ 99 සාමාජිකත්වය අත්හිටුවන්න එපා කියූ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි"

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයන් 18කට පීසීආර් පරීක්ෂණ අද

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ සංචිතගත ක්‍රීඩකයන් 18කට කොරෝනා වයිරසය සොයන රජයේ පීසීආර් පරීක්ෂණය අද සිදු කරයි.

"ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයන් 18කට පීසීආර් පරීක්ෂණ අද"

කරුණාගේ ප්‍රකාශය ගැන වහාම පරීක්‍ෂණ ඇරඹීමට CIDයට උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – කරුණා අම්මාන් හෙවත් විනායගමූර්ති මුරලිදරන් විසින් මෑතකදී සිදුකරන ලදැයි කියන ප්‍රකාශයක් පිළිබඳ වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියම කර තිබේ.

"කරුණාගේ ප්‍රකාශය ගැන වහාම පරීක්‍ෂණ ඇරඹීමට CIDයට උපදෙස්"

මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය අද

(කොළඹ, ලංකාපුවත්) –මහ මැතිවරණය පැවැත්වීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශන ඇතුළත් ගැසට් පත්‍රය අද(22) මධ්‍යම රාත්‍රීයේ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

"මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය අද"

පැල්වත්ත සමාගමෙන් ‘මිතුරු මිතුරෝ’ සංවිධානයට කිරි පිටි පරිත්‍යාගයක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදන සමාගමක් වන පැල්වත්ත සමාගමවිසින්ඉකුත් කාලය පුරාම, පාරිභෝගිකයින් කේන්ද්‍ර කර ගත් සමාජ සත්කාරක වැඩසටහන්ගණනාවක්ම දියත් කරන ලදී.

"පැල්වත්ත සමාගමෙන් ‘මිතුරු මිතුරෝ’ සංවිධානයට කිරි පිටි පරිත්‍යාගයක්"

පසුගිය දෙදින තුළ කිසිදු කොවිඩ්19 රෝගියෙකු නැහැ

(කොළඹ, ලංකාපුවත්) –පසුගිය දෙදින තුළ කිසිදු කොවිඩ්19 රෝගියෙකු මෙරටින් වාර්තා නොවූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

"පසුගිය දෙදින තුළ කිසිදු කොවිඩ්19 රෝගියෙකු නැහැ"

ගුවන් හමුදාව මුල්කිරිගල රාජමහාවිහාර කදූ මුදුනට බුදුපිළිම වහන්සේ නමක් ගුවනින් වැඩම කරවයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් මුල්කිරිගල රාජමහාවිහාර කදූ මුදුනේ තැන්පත් කිරීම සඳහා කිලෝ ග්‍රෑම් 3500 ආසන්න බරකින් සහ අඩි 08ක උසින් යුතු ශෛලමය බුදුපිළිම වහන්සේනමක් ගුවන් මගින් පසුගියදා (19) රැගෙන යන ලදී.

"ගුවන් හමුදාව මුල්කිරිගල රාජමහාවිහාර කදූ මුදුනට බුදුපිළිම වහන්සේ නමක් ගුවනින් වැඩම කරවයි"

ඉන්දියාවේ රැඳී සිටි පිරිසක් දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ සිට ගුවන් මගීන් 230 දෙනෙකු රැගෙන ගුවන් යානයක් අද (22) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

"ඉන්දියාවේ රැඳී සිටි පිරිසක් දිවයිනට"