මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ තෙවැනි කුඹල් පෙරහර අද

(කොළඹ, ලංකාපුවත්) –මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ තෙවැනි කුඹල් පෙරහර අද (07) වීදී සංචාරය කරයි.

"මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ තෙවැනි කුඹල් පෙරහර අද"

බෞද්ධ බහුතරයකින් යුත් ප්‍රථම ඉන්දීය ප්‍රාන්තය ගැන අගමැතිගෙන් ට්විටර් පණිවුඩයක්

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දියාවේ ලඩක් ප්‍රදේශය වෙනමම ප්‍රාන්තයක් වශයෙන් නම් කිරීමට ඉන්දීය රජය විසින් ගත් පියවර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කර ඇත.

"බෞද්ධ බහුතරයකින් යුත් ප්‍රථම ඉන්දීය ප්‍රාන්තය ගැන අගමැතිගෙන් ට්විටර් පණිවුඩයක්"

විද්‍යාපීඨ ගුරුවරු 4,286කට පත්වීම්

(කොළඹ, ලංකාපුවත්) – ගුරු සිසුන් 4,286 දෙනෙකු‍ට ලබන මාසයේදී ගුරු පත්වීම් ලබා දීම‍‍ට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

"විද්‍යාපීඨ ගුරුවරු 4,286කට පත්වීම්"

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සහ මැතිවරණ නීතියේ පවතින අඩුපාඩු යහපත් සමාජයක් ගොඩනැගීමට බාධා මතුකරනවා – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – මෙරට පවතින නීති රාමුවත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සහ මැතිවරණ නීතියේ පවතින ඇතැම් අඩුපාඩුත් හේතුවෙන් යහපත් සමාජයක් ගොඩනැගීමට බාධා මතුකරන බව ජනාධිපතිතුමා පැවසීය.

"ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සහ මැතිවරණ නීතියේ පවතින අඩුපාඩු යහපත් සමාජයක් ගොඩනැගීමට බාධා මතුකරනවා – ජනපති"

තුන් නිවුන් දරුවන් වෙනුවෙන් ජනපතිගෙන් මුදල් පරිත්‍යාගයක්

(කොළඹ, ලංකාපුවත්) – මාතර, නූපේ ප‍්‍රදේශයේ පදිංචි ඩබ්.පී.එම්. හේමන්ති මහත්මියගේ තුන් නිවුන් දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් පරිත්‍යාග කිරීම ද ඊයේ (06) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදු විය.

"තුන් නිවුන් දරුවන් වෙනුවෙන් ජනපතිගෙන් මුදල් පරිත්‍යාගයක්"

ගුණදාස කපුගේ 74 වන ජන්ම දින සැමරුම අදයි

(කොළඹ, ලංකාපුවත්) – විශාරද ගුණදාස කපුගේ කලාකරුවාගේ 74 වන ජන්ම දිනය නිමිතිකරගනිමින් ගුණදාස කපුගේ පදනම මගින් 13 වන වරටත් සංවිධාන කරන විශාරද කපුගේ ජන්ම දින ගුණානුස්මරණ පුෂ්පෝපහාරය අද(07) පැවැත්වේ.

"ගුණදාස කපුගේ 74 වන ජන්ම දින සැමරුම අදයි"

අගමැති, ආරක්ෂක රාජ්‍ය ඇමැති පොලිස්පති නොමැතිව ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වූවා

(කොළඹ, ලංකාපුවත්) – අගමැති, ආරක්ෂක රාජ්‍ය ඇමැති හා පොලිස්පති නොමැතිව ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වූ බව ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (06) පැවැසීය.

"අගමැති, ආරක්ෂක රාජ්‍ය ඇමැති පොලිස්පති නොමැතිව ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වූවා"

ගුවන් සේවා හා ප්‍රවාහන ක්ෂේත්‍රයේ අතිදැවැන්ත පෙරළියක් ඉදිරියේදී

(කොළඹ, ලංකාපුවත්) – ගුවන් සේවා හා ප්‍රවාහන ක්ෂේත්‍රයේ අතිදැවන්ත පෙරළියක් ඉදිරියේදී ඇති කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා ඇමැති අර්ජුන රණතුංග මහතා පවසයි.

"ගුවන් සේවා හා ප්‍රවාහන ක්ෂේත්‍රයේ අතිදැවැන්ත පෙරළියක් ඉදිරියේදී"

සැප්තැම්බරයේ බදු සහන රැසක්

(කොළඹ, ලංකාපුවත්) – අයවැයෙන් යෝජිත වැට් සහන එළඹෙන සැප්තැම්බරයේ සිට ලබාදෙන බව ඊයේ (6) නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය කියා සිටියේය.

"සැප්තැම්බරයේ බදු සහන රැසක්"

සිදු­වීම පිළි­බඳ හරි හැටි නොදැන කිසිවකුට දොස් පැවරීමෙන් ලබාගත හැකි ජයග්‍රහණයක් නෑ

(කොළඹ, ලංකාපුවත්) – මුළු ලොවටම පෙන්වූ කිතුනු ජනතාවගේ සංවර බව මෙහිදීත් ප්‍රදර්ශනය කරමු යැයි ද අද සිදුවීම කවරකු අතින් සිදුවී දැයි නොදන්නා හෙයින් පසෙක සිටින මිනිසුන්ට දොස් පවරා නොසන්සුන්වීමෙන් ලබාගත හැකි ජයග්‍රහණයක් නැතැයිද අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණෝ පැවසූහ.

"සිදු­වීම පිළි­බඳ හරි හැටි නොදැන කිසිවකුට දොස් පැවරීමෙන් ලබාගත හැකි ජයග්‍රහණයක් නෑ"