ගාමිණී සෙනරත් ඇතුඵ විත්තිකරුවෝ් තිදෙනා ලිට්‍රෝ නඩුවෙන් නිදහස් කෙරෙති

(කොළඹ, ලංකාපුවත්) –පසුගිය රජය සමයේ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කලේයැයි චෝදනා එල්ල වී තිබු හිටපු ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී ගාමීණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ(08) නියම කළේය.

"ගාමිණී සෙනරත් ඇතුඵ විත්තිකරුවෝ් තිදෙනා ලිට්‍රෝ නඩුවෙන් නිදහස් කෙරෙති"

ලොව විශාලතම ගිරා පොසිලය නවසීලන්තයෙන් සොයා ගැනේ

(කොළඹ, ලංකාපුවත්) –ලොව විශාලතම ගිරා පොසිලය නවසීලන්තයේ ඔටාගෝ ප්‍රාන්තයෙන් හමුවී තිබේ.

"ලොව විශාලතම ගිරා පොසිලය නවසීලන්තයෙන් සොයා ගැනේ"

අමෙරිකානු වැඩබලන සහකාර ලේකම්වරිය ශ්‍රී ලංකාවේ සංචාරයක

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර වැඩබලන සහකාර ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය උප මහද්වීපයේ සංචාරයක නිරත වීමට නියමිතව ඇත.

"අමෙරිකානු වැඩබලන සහකාර ලේකම්වරිය ශ්‍රී ලංකාවේ සංචාරයක"

විදුහල්පති උසස්වීම් සඳහා ජාත්‍යන්තර මට්ටමේ පුහුණු පාඨමාලාවක්

(කොළඹ, ලංකාපුවත්) –පාසල් නායකත්වය සඳහා විදුහල්පතිවරුන්ට ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක් ලබාදී ශ්‍රී ලංකාවේ විදුහල්පති භූමිකාවේ විප්ලවීය වෙනසක් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

"විදුහල්පති උසස්වීම් සඳහා ජාත්‍යන්තර මට්ටමේ පුහුණු පාඨමාලාවක්"

උණ රෝගින් ප්‍රති ආසාත්මික ඖෂධ භාවිතයෙන් වළකින්න

(කොළඹ, ලංකාපුවත්) –උණ රෝගයෙන් පෙලෙන පුද්ගලයින්ට සහ ඩෙංගු රෝගීන්ට ඇස්ප්‍රින් මෙෆනමික් ඇසිඩ්, ඉබුප්‍රොෆේන් ඇතුලු ස්ටිරොයිඩ් ගණයට අයත් මීතයිල්පරෙඩ්නි සිලෝන් ප්‍රති ආසාත්මික වේදනානාශක ඖෂධ භාවිතයෙන් වළකින්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය ඉල්ලීමක් කර තිබේ.

"උණ රෝගින් ප්‍රති ආසාත්මික ඖෂධ භාවිතයෙන් වළකින්න"

අයහපත් කාලගුණය නිසා ගුවන් යානා දෙකක් මත්තලට හරවා යැවේ

(කොළඹ, ලංකාපුවත්) –කටුනායක ගුවන් තොටුපලට පැමිණි ගුවන් යානා දෙකක් අයහපත් කාලගුණය හේතුවෙන් මත්තල ගුවන් තොටුපලට හරවා යවා තිබේ.

"අයහපත් කාලගුණය නිසා ගුවන් යානා දෙකක් මත්තලට හරවා යැවේ"

අන්තර්ජාතික සමථකරණය ගිවිසුමට ශ‍්‍රී ලංකාව අත්සන් තබයි

(කොළඹ, ලංකාපුවත්) –එක්සත් ජාතින්ගේ අන්තර්ජාතික සම්මුතයක් වන සමථකරණය මඟින් එකඟත්වයට පත්වීම පිළිබඳ වු ගිවිසුමට ශ‍්‍රි ලංකාව අත්සන් කර තිබේ.

"අන්තර්ජාතික සමථකරණය ගිවිසුමට ශ‍්‍රී ලංකාව අත්සන් තබයි"

ලෝක සාමය පතුරුවන්න සංගා පොදුරද මඩුල්ලට එක්වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ලෝක සාමය ප්‍රවර්ධනය කිරීම සඳහා පොදුරාජ්‍ය මණ්ඩලය ආරම්භ කර ඇති නවතම වැඩසටහනේ ප්‍රධානතම කොටස්කරුවෙකු ලෙස කටයුතු කිරීමට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර එක්වී ඇත.

"ලෝක සාමය පතුරුවන්න සංගා පොදුරද මඩුල්ලට එක්වෙයි"

ශ‍්‍රී ලංකා කාම්බෝජියානු වෙළෙඳ සබඳතා ඉහළ නංවා ගැනීමට පුළුල් අවධානයක්

(කොළඹ, ලංකාපුවත්) –කාම්බෝජ රජයේ විශේෂ ආරාධනය පරිදි එරට රාජ්‍ය සංචාරයක නිරත වන ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සමඟ ශ‍්‍රී ලංකා සහ කාම්බෝජියානු ව්‍යාපාරිකයින්ගේ හමුවක් ඊයේ (07) Phnom Penh නගරයේ දී පැවැත්විණි.

"ශ‍්‍රී ලංකා කාම්බෝජියානු වෙළෙඳ සබඳතා ඉහළ නංවා ගැනීමට පුළුල් අවධානයක්"