ජනාධිපතිවරණය නොවැ:15-දෙසැ:7 අතර දිනයක

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපතිවරණය නොවැම්බර් 15 වෙනිදා ත් දෙසැම්බර් 07 වෙනිදාත් අතර දිනක අනිවාර්යෙන්ම පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

"ජනාධිපතිවරණය නොවැ:15-දෙසැ:7 අතර දිනයක"

අගමැති හා විපක්‍ෂ නායක අතර හමුවක්

(කොළඹ, ලංකාපුවත්) –විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද(03) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.

"අගමැති හා විපක්‍ෂ නායක අතර හමුවක්"

රජයේ නිලධරයන්ගේ ඇදුම් පැළදුම් සම්බන්ධ චක්‍රලේඛයක්

(කොළඹ, ලංකාපුවත්) –රජයේ ආයතනවල සේවය කරන සියලුම නිලධාරිනියන්ට සාරිය – ඔසරිය අනිවාර්ය කර තිබේ. ඒ සඳහා වන චක්‍ර ලේඛණය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා විසින් පසුගිය 29 වෙනිදා නිකුත් කර ඇත.

"රජයේ නිලධරයන්ගේ ඇදුම් පැළදුම් සම්බන්ධ චක්‍රලේඛයක්"

විදේශ ගත ශ්‍රමිකයින්ගේ ගැටළු සදහා ඇමති හරින් ඝෘජුව මැදිහත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –කුවේට් රාජ්‍යයේ රියදුරු රැකියා සදහා ගොස් සේවා ස්ථානයේ සිදුවූ විවිධ කරදර හේතුවෙන් සහනයක් අපේක්ෂා කළ ශ්‍රමිකයින් පිරිසකගේ ගැටළු පිළිබදව සොයා බැලීම සදහා විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ඝෘජුව මැදිහත් වී තිබේ.

"විදේශ ගත ශ්‍රමිකයින්ගේ ගැටළු සදහා ඇමති හරින් ඝෘජුව මැදිහත් වෙයි"

ශ්‍රී ලංකන් කරච්ච් නුවරට යලි ගුවන් ගමන් අරඹයි

(කොළඹ, ලංකාපුවත්) – හෙට (01) සිට කොළඹ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට පාකිස්ථානයේ කරච්ච් නුවර දක්වා සිය ගුවන් සේවා නැවත ඇරඹිමට කටයුතු කරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කරයි.

"ශ්‍රී ලංකන් කරච්ච් නුවරට යලි ගුවන් ගමන් අරඹයි"

ජපාන නව අධිරාජයාට අගමැතිගේ සුබ පැතුම්

(කොළඹ, ලංකාපුවත්) –නරුහිතෝ කුමරු ජපානයේ නව අධිරාජයා ලෙස පත්වීම පිළිබඳව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවාසී ජනතා වෙනුවෙන් සිය සුභාශිංසන පිරිනැමීය.

"ජපාන නව අධිරාජයාට අගමැතිගේ සුබ පැතුම්"

යුද්ධ හමුදාවෙන් පළමු වරට ක්‍රීඩා ගීතයක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා යුද හමුදාව යුද්ධයට ජාතික ආරක්ෂාවට සමාජ සත්කාරයන්ට මෙන්ම ක්‍රීඩාවටද එක ලෙස දක්ෂතාවයන් පෙන්වන ලෝකයේ සිටින ඉහළම හමුදාවක් බවට පත්වී හමාරය.

"යුද්ධ හමුදාවෙන් පළමු වරට ක්‍රීඩා ගීතයක්"

ප්‍රවීන රංගන ශිල්පිනී චිත්‍රා වාකිෂ්ඨ අභාවප්‍රාප්ත වෙයි

(කොළඹ, ලංකාපුවත්) – සම්මානලාභී ප්‍රවීණ රංගන ශිල්පිනී චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි.

"ප්‍රවීන රංගන ශිල්පිනී චිත්‍රා වාකිෂ්ඨ අභාවප්‍රාප්ත වෙයි"

තවුහිද් ජමාද් ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් ම තුරන් කළා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –ජාතික තවුහිද් ජමාද් ත්‍රස්තවාදී සංවිධානය මේ වනවිට රටෙන් සම්පූර්ණයෙන්ම තුරන්කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. නැවත එය ඇතිනොවන ආකාරයට ප්‍රතිව්‍යුහකරණය කර සංහිඳියාවෙන් ඉදිරියට යා යුතු බවද අගමැතිවරයා කීවේය. හදිසි නීතිය ඉවත්කිරීමට පෙර ත්‍රස්තවාදීන් මර්දනය සඳහා නව නීති පද්ධතියක් හඳුන්වාදීමට අවශ්‍ය කෙටුම්පතක් නීතිපතිවරයාට සහ අධිකරණ ඇමැතිතුමියට ලබා දී ඇති බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

"තවුහිද් ජමාද් ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් ම තුරන් කළා – අගමැති"

‘සංචාරක පොඩ්ඩෝ’ හඳුන්වා දෙයි

(කොළඹ, ලංකාපුවත්) –පාස්කු ත්‍රස්ත ප්‍රහා‍රයෙන් බිඳවැටුණු අවිධිමත් සංචාරක ක්ෂේත්‍රය නඟාසිටුවීම සඳහා රජය ඊයේ රුපියල් බිලියන 1.5 ක ‘සංචාරක පොඩ්ඩෝ’ වි‍ශේෂ සහන පැකේජයක් හඳුන්වා දුන් බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

"‘සංචාරක පොඩ්ඩෝ’ හඳුන්වා දෙයි"