ට්‍රම්ප් එක්සත් රාජධානියේ සංචාරයක

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් රාජධානියේ සංචාරයක නිරතවීමට නියමිතය.

"ට්‍රම්ප් එක්සත් රාජධානියේ සංචාරයක"

පොසොන් උත්කර්ශවත්ව සැමරීමට අවශ්‍ය පියවර ගන්න

(කොළඹ, ලංකාපුවත්) – මෙවර පොසොන් උත්සවය උත්කර්ශවත් අන්දමින් සැමරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බුද්ධශාසන අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ.

"පොසොන් උත්කර්ශවත්ව සැමරීමට අවශ්‍ය පියවර ගන්න"

සහල් වර්ග 03ක් සඳහා උපරිම මිළක්

(කොළඹ, ලංකාපුවත්) – සහල් සඳහා වන උපරිම සිල්ලර මිළ ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. සුදු සම්බා, සුදු සහ රතු නාඩු යන සහල් වර්ග සඳහා වන උපරිම සිල්ලර මිළ ඊට ඇතුළත් ය.

"සහල් වර්ග 03ක් සඳහා උපරිම මිළක්"

චීනයෙන්, ජපානයෙන් සහ ඉන්දියාවෙන් විදුලිය ගන්න සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – ඉදිරියේදී අපි චීනෙන් මෙගාවොට් 300, ජපානෙන් මෙගාවොට් 300, ඉන්දියාවෙන් මෙගාවොට් 300 ආදි වශයෙන් බලාගාර 03කින් විදුලිය ගැනීමට සැළසුම් කර ඇතැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

"චීනයෙන්, ජපානයෙන් සහ ඉන්දියාවෙන් විදුලිය ගන්න සූදානම්"

කාදිනල් හිමියන්පාණන් රතන හිමියන් බැහැ දකියි

(කොළඹ, ලංකාපුවත්) –උපවාසයේ නිරත පූජ්‍ය අතුරලියේ රතන හිමියන් බැලීමට කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන්ද අද (03) පෙරවරුවේ දළදා මාලිගා පරිශ්‍රයට පැමිණියේය.

"කාදිනල් හිමියන්පාණන් රතන හිමියන් බැහැ දකියි"

පැරදුනේ පිතිකරුවන්ගේ වරදින් – ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කියයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරුවන්ගේ වරදින් පළමු තරගයේ පරාජය උරුම වු බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයමේ නායක දිමුත් කරුණාරත්න පවසයි.

"පැරදුනේ පිතිකරුවන්ගේ වරදින් – ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කියයි"

බංග්ලාදේශයට ලකුණු 21ක ජයක්

(කොළඹ, ලංකාපුවත්) –දකුණු අප්‍රිකාවට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පිට පිට දෙවැනි පරාජයත් උරුම කරදුන් බංග්ලාදේශ ක්‍රීඩකයෝ ඊයේ පැවැති තරගයෙන් ලකුණු 21ක ජයක් අත්කර ගත්හ.

"බංග්ලාදේශයට ලකුණු 21ක ජයක්"

ඇමති සජිත් සියොන් දෙව්මැදුර නිරීක්ෂණයක

(කොළඹ, ලංකාපුවත්) – අප්‍රේල් මස 21 වැනිදා ත්‍රස්තවාදී ප්‍රහාරයට ලක්ව විනාශයට පත් මඩකලපුව සියොන් දේවස්ථානය නිරීක්ෂණය කිරීමට නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා (01) එහි ගියේය.

"ඇමති සජිත් සියොන් දෙව්මැදුර නිරීක්ෂණයක"

උපතේදීම ජාතික හැඳුනුම්පත් අංකය

(කොළඹ, ලංකාපුවත්) – ජාතික හැඳුනුම්පත් අංකය උපතේදීම ලබාදීමේ වැඩසටහනක් ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂා කරන බව, අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

"උපතේදීම ජාතික හැඳුනුම්පත් අංකය"

අධිවේගී මාර්ගය දෙපස රුක් රෝපණ වැඩසටහනක්

(කොළඹ, ලංකාපුවත්) – ජුනි මස 05 වන දිනට යෙදී ඇති ජගත් පරිසර දිනය සැමරීම සඳහා විවිධ වූ වැඩසටහන් රැසක් දිවයින පුරා සංවිධානය කර ඇත.

"අධිවේගී මාර්ගය දෙපස රුක් රෝපණ වැඩසටහනක්"