ක්‍රිකට් කණ්ඩායම් නායකයින් මහ රැජින හමුවට

(කොළඹ, ලංකාපුවත්) – ඊයේ(29) ආරම්භ වූ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගි වන ක්‍රිකට් කණ්ඩායම් වල නායකයින් මුණ ගැසුණ දෙවැනි එළිසබෙත් රැජිණ ඔවුන් වෙත සුබ පැතුම් පිරිණැමීය.

"ක්‍රිකට් කණ්ඩායම් නායකයින් මහ රැජින හමුවට"

පාසල් ආරක‍්ෂාව ගැන පැතිරයන කට කථාවලට රැවටෙන්න එපා

(කොළඹ, ලංකාපුවත්) – පදනම් විරහිතව පාසල්වල ආරක්ෂාව සම්බන්ධයෙන් පැතිර යන කට කථාවලට නොරැවටෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරනු ලැබේ.

"පාසල් ආරක‍්ෂාව ගැන පැතිරයන කට කථාවලට රැවටෙන්න එපා"

නීති විරෝධීව ඕස්ට්‍රේලියාවට පැමිණීමට උත්සාහ කළ 20ක් ශ්‍රී ලංකාවට පිටුවහල්

(කොළඹ, ලංකාපුවත්) – නීති විරෝධී අන්දමින් ඕස්ට්‍රේලියාවට පැමිණීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් 20දෙනෙකු ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් යළි ශ්‍රී ලංකාවට පිටත් කර යවා ඇතැයි ද ගාඩියන් පුවත්පත වාර්තා කර ඇත.

"නීති විරෝධීව ඕස්ට්‍රේලියාවට පැමිණීමට උත්සාහ කළ 20ක් ශ්‍රී ලංකාවට පිටුවහල්"

WHO උප සභාපතිධුරය ඇමති රාජිතට

(කොළඹ, ලංකාපුවත්) – ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර දී ඊයේ (29) ආරම්භ වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක කමිටු සැසිවාරයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා එම සංවිධානයේ උප සභාපතිවරයෙකු ලෙස යළිත් වරක් තේරී පත්විය.

"WHO උප සභාපතිධුරය ඇමති රාජිතට"

කුරුණෑගල වෛද්‍යවරයාගේ සැත්කම් ගැන වාර්තාව අද සෞඛ්‍ය අමාත්‍යාංශයට

(කොළඹ, ලංකාපුවත්) –කුරුණෑගල ශික්ෂණ රොහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆි මහතා සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන කමිටුවේ අතුරු වාර්තාවක් අද(30) සෞඛ්‍ය අමාත්‍යංශයට භාරදීමට නියමිතය.

"කුරුණෑගල වෛද්‍යවරයාගේ සැත්කම් ගැන වාර්තාව අද සෞඛ්‍ය අමාත්‍යාංශයට"

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ තරුණියන් දෙදෙනෙක් මාට්ටු

(කොළඹ, ලංකාපුවත්) – ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

"ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ තරුණියන් දෙදෙනෙක් මාට්ටු"

මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයට ආරාධිතයන් 8000ක්

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද(30) පස්වරු 07 ට එරට අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය.

"මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයට ආරාධිතයන් 8000ක්"

ඊශ්‍රායල පාර්ලිමේන්තුව විසුරුවයි

(කොළඹ, ලංකාපුවත්) – ඊශ්‍රායල පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ. අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට සභාග ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකිවීම ඊට හේතු වී ඇත.

"ඊශ්‍රායල පාර්ලිමේන්තුව විසුරුවයි"

මහ ලේකම් කාර්යාල දුම්රිය ස්ථානය යළි විවෘතයි

(කොළඹ, ලංකාපුවත්) – මුහුදු බඩ මාර්ගයේ ධාවනය වන දුම්රිය, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ආරක්‍ෂක හේතූන් මත කොළඹ කොටුව හා කොම්පඤ්ඤවීදිය අතර පිහිටි මහ ලේකම් කාර්යාල දුම්රිය ස්ථානයේ නතර නොකෙරුණි.

"මහ ලේකම් කාර්යාල දුම්රිය ස්ථානය යළි විවෘතයි"

වන විනාශයට සහ දැව ජාවාරමට එරෙහි දැඩි නීති කි‍්‍රයාත්මක කිරීමට උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – නීත්‍යානුකූල නොවන අන්දමින් දැව ළඟ තබා ගන්නා ලී මෝල් හිමියන්ගේ බලපත‍්‍ර වහාම අහෝසි කිරීමට ජනාධිපතිතුමා උපදෙස් දෙයි.

"වන විනාශයට සහ දැව ජාවාරමට එරෙහි දැඩි නීති කි‍්‍රයාත්මක කිරීමට උපදෙස්"