ශ්‍රී ලංකාවේ ප්‍රථම බහුකාර්ය ධීවර වරායේ ඉදිකිරීම් ළඟදීම

(කොළඹ, ලංකාපුවත්) – මෙරට ඉදිකිරීමට යෝජිත බහුකාර්ය ධීවර වාරයන්වල ප්‍රථම බහුකාර්ය ධිවර වරායේ ඉදිකිරීම් ඉතාමත් කෙටි කාලයක් තුළ ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරමින් සිටින බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය සඳහන් කරයි.

"ශ්‍රී ලංකාවේ ප්‍රථම බහුකාර්ය ධීවර වරායේ ඉදිකිරීම් ළඟදීම"

සහල් පර්යේෂණ කටයුතු සඳහා අන්තර්ජාතික සහය

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ සහල් පර්යේෂණ කටයුතු සඳහා පූර්ණ දායකත්වය ලබා දීමට අන්තර්ජාතික සහල් පර්යේෂණ ආයතනයේ එකඟතාව පළ කොට ඇත.

"සහල් පර්යේෂණ කටයුතු සඳහා අන්තර්ජාතික සහය"

ත්‍රීරෝද රථවලට හා යතුරුපැදිවලට ඉදිරියේ දී අලුත් පෙට්‍රල් වර්ගයක්

(කොළඹ, ලංකාපුවත්) –ත්‍රීරෝද රථ සහ යතුරුපැදි ඉලක්ක කර ඉදිරියේදී නව පෙට්‍රල් වර්ගයක් හඳුන්වා දීමට කටයුතු කරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

"ත්‍රීරෝද රථවලට හා යතුරුපැදිවලට ඉදිරියේ දී අලුත් පෙට්‍රල් වර්ගයක්"

වන සතුන්ගෙන් භෝගවලට සිදුවන හානි වැළැක්වීමට විශේෂ වැඩපිළිවෙලක්

(කොළඹ, ලංකාපුවත්) – වන සතුන්ගෙන් භෝගවලට සිදුවන හානි වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

"වන සතුන්ගෙන් භෝගවලට සිදුවන හානි වැළැක්වීමට විශේෂ වැඩපිළිවෙලක්"

කිරිපිටි මිල වැඩි කිරීමේ තීරණයක් නැහැ – පාරිභෝගික අධිකාරිය

(කොළඹ, ලංකාපුවත්) – කිරිපිටි මිළ වැඩිකිරිම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නැති බව පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය පවසයි.

"කිරිපිටි මිල වැඩි කිරීමේ තීරණයක් නැහැ – පාරිභෝගික අධිකාරිය"

ජාතික අපනයන උපායමාර්ගික සැලැස්ම කැබිනට් මණ්ඩලයේ අනුමැතියට

(කොළඹ, ලංකාපුවත්) –රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පාර්ශවකරුවන් 700 කට අධික සංඛ්‍යාවකගේ උපදේශනයෙන් සැලසුම් කළ ජාතික අපනයන උපාය මාර්ගික සැලැස්ම අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට යොමු කිරීමට නියමිතය.

"ජාතික අපනයන උපායමාර්ගික සැලැස්ම කැබිනට් මණ්ඩලයේ අනුමැතියට"

රාජ්‍ය ආයතනවල අතිරික්ත සේවකයන්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් ප්‍රධානීන් වගවිය යුතුයි

(කොළඹ, ලංකාපුවත්) – රාජ්‍ය ආයතනයන්හි අනුමත කාර්ය මණ්ඩලයෙන් බැහැර සේවක පිරිස් තබාගෙන ඔවුන්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් එම ආයතනවල සභාපතිවරුන්, විධායක නිලධාරීන් හා ගණකාධිකාරීවරුන් එහි වගකීම් භාරගත යුතුයැයි රජය තීරණය කර ඇත.

"රාජ්‍ය ආයතනවල අතිරික්ත සේවකයන්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් ප්‍රධානීන් වගවිය යුතුයි"

JCB සහ යුනයිටඩ් මෝටර්ස් ලංකා නව ව්‍යාපාර හවුල්කාරීත්වයකට

(කොළඹ, ලංකාපුවත්) – ලොව විශාලතම ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සමාගමක් වන JCB සමාගම සහ 70 වසරක් පුරා ලොව සුපතල මගී සහ වාණිජ රථවාහන සන්නාමයක් වන යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී (UML) සමාගම සමග පසුගිය බ්‍රහස්පතින්දා (14) ශ්‍රී ලංකාව තුළ පුළුල් පරාසයක පැතිරුණු යන්ත්‍රෝපකරණ බෙදාහැරීම සඳහා සහයෝගීතාවකට ප්‍රවේශ වූ බවට නිවේදනය කර සිටී.

"JCB සහ යුනයිටඩ් මෝටර්ස් ලංකා නව ව්‍යාපාර හවුල්කාරීත්වයකට"

2020 දී රබර් කර්මාන්තයෙන් ඩො.බිලියන 03ක ආදායමක් ඉපැයීමේ ඉලක්කයක්

(කොළඹ, ලංකාපුවත්) – අපගේ කර්මාන්තකරුවන් නවීන තාක්ෂණයෙන් සවිමත් කර අගය එකතු කළ රබර් නිෂ්පාදන සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බවත්, ඒ සඳහා ඔවුන් ජාත්‍යන්තර ප්ලාස්ටික් හා රබර් නිෂ්පාදන ප්‍රදර්ශනය සඳහා යොමු කරන බවත්, ඔවුන්ට දක්වන රාජ්‍යමය අනුග්‍රහයක් වශයෙන් ගුවන් ටිකට්පත් සඳහා සියයට 50% ක වියදමක් අමාත්‍යාංශය දරණ බවත්, මේ මඟින් අපේක්ෂා කරන්නේ 2020 වන විට අපේ රබර් කර්මාන්ත ක්‍ෂේත්‍රයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 03 ක් හෙවත් රුපියල් බිලියන 480 ක ආදායමක් උපයීමට අපේක්ෂා කරන බව කර්මාන්ත…

"2020 දී රබර් කර්මාන්තයෙන් ඩො.බිලියන 03ක ආදායමක් ඉපැයීමේ ඉලක්කයක්"

ලංකා බැංකුවේ තුරුණු දිරිය රූපලාවන්‍ය ශිල්පීන්ටත් දිරියක්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – යොවුන් ව්‍යවසායකයින් නගාසිටුවීම අරමුණ කරගනිමින් අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලයේ මැදිහත්වීම මත ක‍්‍රියාත්මකවන තුරුණුදිරිය ලංකාබැංකු ණය යෝජනා ක‍්‍රමයේ තවත් ණය ප‍්‍රදාන කිහිපයක් පසුගිය දා නිකුත් කරන ලදී.

"ලංකා බැංකුවේ තුරුණු දිරිය රූපලාවන්‍ය ශිල්පීන්ටත් දිරියක්වෙයි"