යල කන්නයේ දී රට පුරා වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන 225ක්

(කොළඹ, ලංකාපුවත්) – 2018 යල කන්නයේ දී වී මෙ.ටො. 20,000ක් මිල දී ගැනීමට රට පුරා වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන 225ක් ඇරඹීමට මේ වන විටත් අවශ්‍ය පියවර ගෙන ඇතැයි වී අලෙවි මණ්ඩලයේ සභාපති නිතීඥ උපාලි මොහොට්ටි මහතා පවසයි.

"යල කන්නයේ දී රට පුරා වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන 225ක්"

ආණමඩුව කාර්මික විද්‍යාලයේ සිහිනය සැබෑ වෙයි – ලක්‍ෂ 3882 ක වියදමින් ඉදිකිරීම් ඇරඹෙයි

(කොළඹ, ලංකාපුවත්) – යෝජිත ආණමඩුව කාර්මික විද්‍යාලයේ ඉදිකිරීම් මේ වන විට සිදු වෙමින් පවතී. මෙම විද්‍යාලය වෙනෙුවන් රජය වෙන් කර ඇති මුදල රුපියල් ලක්‍ෂ 3882 කි.

"ආණමඩුව කාර්මික විද්‍යාලයේ සිහිනය සැබෑ වෙයි – ලක්‍ෂ 3882 ක වියදමින් ඉදිකිරීම් ඇරඹෙයි"

ශ්‍රී ලංකාව බහරේනයට කළ අපනයනය දෙගුණයකින් වැඩි වෙයි

(කොළඹ, ලංකාපුවත්) –බහරේන් රාජ්‍යයේ හා ශ්‍රී ලංකාව අතර ඉතා හොඳ ද්වීපාර්ශවික වෙළෙඳ සහයෝගීතාවක් පවතින බවත්, රජයේ වාණිජ දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන හා දත්තවලට අනුව 2013 සිට 2017 දක්වා වූ ගෙවී ගිය වසර 05 තුළ ශ්‍රී ලංකාව බහරේන් රාජ්‍ය වෙත කරන ලද අපනයන ප්‍රමාණය දෙගුණයකටත් වඩා වැඩි වී තිබෙන බවත්, එනම් ඩොලර් මිලියන 5 (රුපියල් මිලියන 805) සිට ඩොලර් මිලියන 12.36 ක් දක්වා (රුපියල් මිලියන 1,990) එම වර්ධනය පෙන්නුම් කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ්…

"ශ්‍රී ලංකාව බහරේනයට කළ අපනයනය දෙගුණයකින් වැඩි වෙයි"

වාකරෙයි Green Cucumber වගාව ලෝක බැංකු ආධාරයටතේ ක්‍රියාත්මක කිරීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – වසර 30 ක් යුද්ධයෙන් සහ සුනාමි ව්‍යසනයට ලක්ව හානියට පත් වාකරෙයි ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා අක්කර 500 ක කොළ පිපිඤ්ඤා වගාව ප්‍රචලිත කිරීමටසඳහා ලෝක බැංකු සහය පළවී ඇත.

"වාකරෙයි Green Cucumber වගාව ලෝක බැංකු ආධාරයටතේ ක්‍රියාත්මක කිරීමට පියවර"

සොෆ්ට්ලොජික් ලයිෆ් සියවාර්ෂික මූල්‍ය වාර්තාව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථමවරට වීඩියෝවක ආකාරයෙන් එළිදක්වයි

(කොළඹ, ලංකාපුවත්) –නව්‍යකරණ සීමා තවත් පුඵල් කරමින් ශ‍්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන ජීවිත රක්‍ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් පසුගියදා 2017 සිය මූල්‍ය වාර්තාව විඩියෝ ආකෘතියකින්ද එළිදැක් වු අතර මූල්‍ය වාර්තාවක් විඩියෝවකින් ශ‍්‍රී ලංකාවේ නිකුත් කළ ප‍්‍රථම අවස්ථාව මෙයයි.

"සොෆ්ට්ලොජික් ලයිෆ් සියවාර්ෂික මූල්‍ය වාර්තාව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථමවරට වීඩියෝවක ආකාරයෙන් එළිදක්වයි"

ජාතියට පෝෂණය සපයන ක‍්‍රිස්බ්‍රෝ නිෂ්පාදනවල සුරක්‍ෂිතභාවය, උසස් ප‍්‍රමිතිය සහ පෝෂණගුණය තහවුරු කෙරෙයි

(කොළඹ, ලංකාපුවත්) –”ගොවිපොළේ සිට ආහාර මේසයට”යන තේමාව යාථාර්ථයක් කරමින් ශ‍්‍රී ලංකාවේ කුකුඵ නිෂ්පාදන ක්‍ෂෙත‍්‍රයේ දැවැන්තයා බවට පත් වී සිටින ක‍්‍රිස්බ්‍රෝනිෂ්පාදන කටයුතු නිරීක්‍ෂණය කිරීමේ මාධ්‍ය චාරිකාවක් පසුගියදා සංවිධාන කර තිබුණි.

"ජාතියට පෝෂණය සපයන ක‍්‍රිස්බ්‍රෝ නිෂ්පාදනවල සුරක්‍ෂිතභාවය, උසස් ප‍්‍රමිතිය සහ පෝෂණගුණය තහවුරු කෙරෙයි"

බහරේන් රාජ්‍යය ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් ආයෝජනට කැමැත්ත පළකරයි

(කොළඹ, ලංකාපුවත්) – බහරේන් රාජ්‍යය ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් ආයෝජන සඳහා කැමැත්ත පළකර ඇත.

"බහරේන් රාජ්‍යය ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් ආයෝජනට කැමැත්ත පළකරයි"

ශ්‍රී ලංකාවේ ප්‍රථම බහුකාර්ය ධීවර වරායේ ඉදිකිරීම් ළඟදීම

(කොළඹ, ලංකාපුවත්) – මෙරට ඉදිකිරීමට යෝජිත බහුකාර්ය ධීවර වාරයන්වල ප්‍රථම බහුකාර්ය ධිවර වරායේ ඉදිකිරීම් ඉතාමත් කෙටි කාලයක් තුළ ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරමින් සිටින බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය සඳහන් කරයි.

"ශ්‍රී ලංකාවේ ප්‍රථම බහුකාර්ය ධීවර වරායේ ඉදිකිරීම් ළඟදීම"

සහල් පර්යේෂණ කටයුතු සඳහා අන්තර්ජාතික සහය

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ සහල් පර්යේෂණ කටයුතු සඳහා පූර්ණ දායකත්වය ලබා දීමට අන්තර්ජාතික සහල් පර්යේෂණ ආයතනයේ එකඟතාව පළ කොට ඇත.

"සහල් පර්යේෂණ කටයුතු සඳහා අන්තර්ජාතික සහය"

ත්‍රීරෝද රථවලට හා යතුරුපැදිවලට ඉදිරියේ දී අලුත් පෙට්‍රල් වර්ගයක්

(කොළඹ, ලංකාපුවත්) –ත්‍රීරෝද රථ සහ යතුරුපැදි ඉලක්ක කර ඉදිරියේදී නව පෙට්‍රල් වර්ගයක් හඳුන්වා දීමට කටයුතු කරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

"ත්‍රීරෝද රථවලට හා යතුරුපැදිවලට ඉදිරියේ දී අලුත් පෙට්‍රල් වර්ගයක්"