නව බදු පනත මඟින් ආයෝජනයට දිරිගැන්වීම් යෝජනා කර තිබෙනවා – ඇමති මලික්

(කොළඹ, ලංකාපුවත්) – නව දේශීය ආදායම් බදු පනත මඟින් ආයෝජනයට දිරිගැන්වීම් යෝජනා කර තිබෙන බව සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙද අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා පවසයි.

"නව බදු පනත මඟින් ආයෝජනයට දිරිගැන්වීම් යෝජනා කර තිබෙනවා – ඇමති මලික්"

කලුතර ජනතාවට ලුණු වතුරෙන් තොර පානීය ජලය ලබාදීමට ව්‍යාපෘතියක්

(කොළඹ, ලංකාපුවත්) –කළු ගඟට මුහුදු ජලය මිශ්‍ර වී ලවණ එකතුවීම වැළැක්වීම සදහා විධිමත් වැඩපිළිවෙලක් දියත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

"කලුතර ජනතාවට ලුණු වතුරෙන් තොර පානීය ජලය ලබාදීමට ව්‍යාපෘතියක්"

මහවැලි සංචාරක බංගලා වෙන්කරවා ගැනීමේ ඊ – සේවාවක්

(කොළඹ, ලංකාපුවත්) – මහවැලි සංචාරක බංගලා අන්තර්ජාලයෙන් වෙන් කරවා ගැනීමේ පහසුකම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් පසුගිය 02වනදා ආරම්භ විය.

"මහවැලි සංචාරක බංගලා වෙන්කරවා ගැනීමේ ඊ – සේවාවක්"

කන්තලේ සීනි කම්හලේ උක් වගා කටයුතු වසර 25කට පසු ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – කන්තලේ සීනි කම්හලේ උක් වගා කටයුතු වසර 25කට පසු යළි ආරම්භ කිරීම ඊයේ(03) සිදුවිය.

"කන්තලේ සීනි කම්හලේ උක් වගා කටයුතු වසර 25කට පසු ඇරඹේ"

සාර්ක් කර්මාන්ත හා වාණිජ මණ්ඩලය නියෝජිත සමුළුව 06වනදා

(කොළඹ, ලංකාපුවත්) –සාර්ක් කර්මාන්ත හා වානිජ මණ්ඩලය නියෝජනය කරමින් ඉන්දියාව, පාකිස්තානය, බංගලාදේශය, නේපාලය, භූතානය, මාලදිවයින, ඇෆ්ගනිස්ථාන ව්‍යාපාරික ප්‍රධානීන් රැසක් මෙරටට පැමිණීමට නියමිතය.

"සාර්ක් කර්මාන්ත හා වාණිජ මණ්ඩලය නියෝජිත සමුළුව 06වනදා"

දේශීය ආදායම් පනත ගැන විකෘති ප්‍රකාශ කරනවා – ඇමති මංගල

(කොළඹ, ලංකාපුවත්) – උපායමාර්ගික සංවර්ධන පනත හරහා විජාතිකයන්ට මහා පරිමාණ බදු සහන හා විරාම ලබා දුන් දේශපාලනික අවස්ථාවාදියකු ලෙස කටයුතු කරන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාත්, අන්ධයකු මෙන් ඔහුව අනුගමනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාත් නව දේශීය ආදායම් පනත පිළිබඳව විවිධ විකෘති ප්‍රකාශ කරන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා චෝදනා කළේය.

"දේශීය ආදායම් පනත ගැන විකෘති ප්‍රකාශ කරනවා – ඇමති මංගල"

බත් පාර්සලයක මිල රු. 10කින් ඉහළට

(කොළඹ, ලංකාපුවත්) –හෙට (02) සිට ක්‍රියාත්මක වන පරිදි බත් පාර්සලයක මිල රුපියල් 10කින් වැඩි කිරීමට සමස්ථ ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.

"බත් පාර්සලයක මිල රු. 10කින් ඉහළට"

මැණික් ශීල්පීන්ටත් විශ‍්‍රාම වැටුපක්

(කොළඹ, ලංකාපුවත්) – මැණික් කර්මාන්තයේ නියුතු පතල් කැණීම් ශිල්පීන්, මැණික් නිර්මාණ තාක්ෂණ ශිල්පීන් සහ ඔවුන්ගේ පවුල්වල සුබසාධනය උදෙසා, රත්නාභිමානී, ජීවිත සුරක්ෂාවරණය සහ විශ‍්‍රාම වැටුප් යෝජනා ක‍්‍රමය එළිදැක්වීමේ උත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (31) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි.

"මැණික් ශීල්පීන්ටත් විශ‍්‍රාම වැටුපක්"

මයික්‍රොමැක්ස් නවතම ස්මාර්ට්ෆෝනය දැන් ශ්‍රී ලංකාවේ

(කොළඹ, ලංකාපුවත්) – මයික්‍රොමැක්ස් ඉන්ෆොමැටික්ස් ලිමිටඩ් සිය නිෂ්පාදන තවත් ශක්තිමත් කරමින් කැන්වස් 2 ස්මාර්ට් ෆෝනය පසුගියදා ශ්‍රී ලංකාවට හදුන්වා දෙන ලදි.

"මයික්‍රොමැක්ස් නවතම ස්මාර්ට්ෆෝනය දැන් ශ්‍රී ලංකාවේ"

තේ කර්මාන්තයට යහපත් කාලයක්

(කොළඹ, ලංකාපුවත්) – තේ කර්මාන්ත ඉතිහාසයේ අමු තේ දළු සදහා වැඩිම මිල අප්‍රේල් මාසයේ සිට මේ දක්වා අඛණ්ඩව පවතින බව කුඩා තේ වතු හිමියන් පවසයි.

"තේ කර්මාන්තයට යහපත් කාලයක්"