පැල්වත්ත,‍ කොවිඩ් 19 වසංගතයෙන් පසුත් දේශීය කිරි නිෂ්පාදනයේ අඛණ්ඩ ස්වයං පෝෂිතභාවය පිණිස කැප වෙයි

(කොළඹ, ලංකාපුවත්) –දේශීය කිරි කර්මාන්තයේ ප්රධමුඛයා වන පැල්වත්ත‍ කිරි සමාගම, දේශීය කිරි නිෂ්පාදන ක්ෂේත්රියේ අඛණ්ඩ ස්වයංපෝෂිත භාවය සහතික කිරීම වෙනුවෙන් කැප වී සිටියි. කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් අනතුරුව, කෘෂි කාර්මික හා ආහාර නිෂ්පාදනයන්හි ස්වයංපෝෂිතතාව පිළිබඳ විමසා බැලීම පිණිස රජයේ ජ්යෙ ෂ්ඨ නිලධාරීන් සමග පැවති රැස්වීමකදී, , COVID-19 වසංගත තත්ත්වයන් පැවතියදී සහ ඉන් අනතුරුව, වෙළෙඳ පොළට අඛණ්ඩ කිරි නිෂ්පාදන සැපයීමට පැල්වත්ත සතු කැපවීම මෙන්ම, ප්රාඉයෝගික හැකියාවද පෙන්නුම් කෙරිණි. 2020 මාර්තු 20 සිට ශ්රීක ලංකා රජය මගින්…

"පැල්වත්ත,‍ කොවිඩ් 19 වසංගතයෙන් පසුත් දේශීය කිරි නිෂ්පාදනයේ අඛණ්ඩ ස්වයං පෝෂිතභාවය පිණිස කැප වෙයි"

COVID-19 කාලය තුළ මානසික සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කිරීම සඳහා එයාර්ටෙල් ජාතික මානසික සෞඛ්‍යය විද්‍යායතනය සමඟ එක්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – වර්තමානයේ COVID-19 වැනි වසංගතවලින් මානසික සෞඛ්‍යයට බලපෑම් ඇති විය හැකිය. මෙවැනි පීඩාකාරී කාලවලදී යහපැවැත්ම පවත්වා ගැනීමට සහාය වීම හා කළමනාකරණය කිරීම සඳහා එයාර්ටෙල් ලංකා සමාගම, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය (NIMH)සමඟ එක්ව ඔබගේ මානසික සෞඛ්‍යය පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම සඳහා වැඩසටහන් ගණනාවක් දියත් කර ඇති බව නිවේදනය කර ඇත.

"COVID-19 කාලය තුළ මානසික සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කිරීම සඳහා එයාර්ටෙල් ජාතික මානසික සෞඛ්‍යය විද්‍යායතනය සමඟ එක්වෙයි"

ස්ටැෆර්ඩ් හා ඉන්වෙන්ටිව් පොලිමර්ස් එක්ව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයට හා අයි. ඩී. එච් රෝහලට මුහුණු ආවරණ පරිත්‍යාග කරයි

(කොළඹ, ලංකාපුවත්) –හොන්ඩා වාහන සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන ස්ටැෆර්ඩ් මෝටර්ස්, කොවිඩ් -19 අර්බුදය ජය ගැනීම සඳහා වූ ජාතික වැඩසටහනට සහය වෙමින්, සෞඛ්‍ය සේවයෙහි නිරත පිරිස් වෙත මුහුණු ආවරණ පරිත්‍යාග කිරීම සඳහා සිය අනුබද්ධ සමාගම වන ඉන්වෙන්ටිව් පොලිමර්ස් ලංකා පුද්ගලික සමාගම හා අත්වැල් බැඳ ගෙන තිබේ. මෙම සහයෝගිතාවයෙන්, පසුගියදා ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වෙත හා අයි. ඩී. එච් රෝහල වෙත මුහුණු ආවරණ පරිත්‍යාගයක් සිදු කෙරිණි.

"ස්ටැෆර්ඩ් හා ඉන්වෙන්ටිව් පොලිමර්ස් එක්ව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයට හා අයි. ඩී. එච් රෝහලට මුහුණු ආවරණ පරිත්‍යාග කරයි"

රුපියලේ කැපී පෙනෙන වර්ධනයක්

(කොළඹ, ලංකාපුවත්) – ගෝලීය අධිවසංගත තත්ත්වයක් බවට පත්ව ඇති කොවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් දැඩි පීඩනයකට ලක්වූ ශ්‍රී ලංකා රුපියල, මේ වන විට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වන ආකාරයක් පෙන්නුම් කරයි.

"රුපියලේ කැපී පෙනෙන වර්ධනයක්"

බලපෑම් ඇතිවූ ව්‍යාපාර ආයතන ගැන තොරතුරු ගැනීමේ කාලය දීර්ඝ කරයි

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා වෛරසය හේතුවෙන් බලපෑම් ඇතිව තිබෙන ව්‍යාපර ආයතන පිළිබඳ තොරතුරු ලබා ගැනීමේ කාල සීමාව මැයි 15වන දින දක්වා දීර්ඝ කර ඇති බව කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලරත්න මහතා පවසයි.

"බලපෑම් ඇතිවූ ව්‍යාපාර ආයතන ගැන තොරතුරු ගැනීමේ කාලය දීර්ඝ කරයි"

COVID-19 හි දරුණුතම බලපෑමට ලක්ව නැගී එන ආර්ථිකයන් අතර ශ්‍රී ලංකාවත්

(කොළඹ, ලංකාපුවත්) – COVID-19 වසංගතය හේතුවෙන් බලපෑමට පත්ව ඇති නැගී එන ආර්ථිකයන්ගෙන් එකක් ලෙස ජාත්‍යන්තර සඟරාව වන ‘ද ඉකොනොමිස්ට්‘ ශ්‍රී ලංකාව නම් කර තිබේ.

"COVID-19 හි දරුණුතම බලපෑමට ලක්ව නැගී එන ආර්ථිකයන් අතර ශ්‍රී ලංකාවත්"

කොවිඩ් 19 හේතුවෙන් පැල්වත්ත දියර කිරි එක් රැස් කිරීමේදී සහ කිරි නිෂ්පාදන සැකසීමේදී ඉහළම සෞඛ්‍ය සහ පූර්වාරක්ෂක ක්‍රියාමාර්ග සහතික කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත ම දේශීය කිරි නිෂ්පාදන සමාගමක් වන පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස්, කිරි නිෂ්පාදනයේදී ඉහළම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම අනුගමනය කරන බව සහතික කිරීම පිණිස අත්‍යවශ්‍ය සියලු සෞඛ්‍ය හා පූර්වාරක්ෂක ක්‍රියාමාර්ග ගෙන තිබේ.

"කොවිඩ් 19 හේතුවෙන් පැල්වත්ත දියර කිරි එක් රැස් කිරීමේදී සහ කිරි නිෂ්පාදන සැකසීමේදී ඉහළම සෞඛ්‍ය සහ පූර්වාරක්ෂක ක්‍රියාමාර්ග සහතික කෙරේ"

පෞද්ගලික ආයතන පිළිබඳ සමීක්ෂණයක්

(කොළඹ, ලංකාපුවත්) –කොරෝනා වසංගතය හේතුවෙන් බලපෑමට ලක්වූ පෞද්ගලික අංශයේ ආයතන පිළිබඳව කම්කරු දෙපාර්තමේන්තුව සමීක්ෂණයක් ආරම්භ කිරීමට කටයුතු ආරම්භ කර ඇත.

"පෞද්ගලික ආයතන පිළිබඳ සමීක්ෂණයක්"

වැඩි මිලට කහ කුඩු අලෙවිකරන්නන් සොයා මෙහෙයුම්

(කොළඹ, ලංකාපුවත්) – කහකුඩු වැඩි මිලට අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් ආරම්භ කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

"වැඩි මිලට කහ කුඩු අලෙවිකරන්නන් සොයා මෙහෙයුම්"

‘කාන්තා හා ළමා අයිතිවාසිකම් හා ආරක්ෂාව 2020‘ මැයෙන් යුගශක්ති ආයතනය සංවිධානය කළ පාගමනට 7000 කට අධික පිරිසක්

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රජාවන් සවිබලගැන්වීම අරමුණු කරගත් සමාජ ව්‍යවසායකත්ව ආයතනයක් වන ‘යුගශක්ති‘ ආයතනය කාන්තා හා ළමා අයිතිවාසිකම් සුරැකීමේ හා ඔවුන් ආරක්ෂා කිරීමේ වැදගත්කම අවධාරණය කිරීම සඳහා 2020 පෙබරවාරි 15 දින යාපනයේදී විශේෂ පාගමනක් සංවිධානය කළේ ය.

"‘කාන්තා හා ළමා අයිතිවාසිකම් හා ආරක්ෂාව 2020‘ මැයෙන් යුගශක්ති ආයතනය සංවිධානය කළ පාගමනට 7000 කට අධික පිරිසක්"