එයාර්ටෙල් ලංකා කාර්ය මණ්ඩලය ලෝක පිළිකා දිනය සමරයි

(කොළඹ, ලංකාපුවත්) – පිළිකාව පිළිබඳව දැනුවත් කිරීමට ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස 2020 ලෝක පිළිකා දිනය සමරනු වස් එයාර්ටෙල් ලංකා සමාගම එහි කාර්ය මණ්ඩලය සඳහා පිළිකාව පිළිබඳ දැනුවත් කිරීමේ සතියක් ක්‍රියාත්මක කරන ලදී.

"එයාර්ටෙල් ලංකා කාර්ය මණ්ඩලය ලෝක පිළිකා දිනය සමරයි"

කොරෝනා පැරදවීමට වෙරදරන සෞඛ්‍ය අංශය වෙනුවෙන් රොබෝ යන්ත්‍රයක්

(කොළඹ, ලංකාපුවත්) – හේමාස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ඇට්ලස් ඇක්සිලියා සමාගම, COVID-19 වෛරසය ආසාදනයවූ රෝගීන් දුරස්ථවපරික්ෂා කිරීමේ සහ ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍යසත්කාර සිදුකළහැකි ස්වයංක්‍රිය නියමු රොබෝ යන්ත්‍රයක් (AGV) නිර්මාණය කර එය හෝමාගම මූලික රෝහලට පරිත්‍යාග කළේය.

"කොරෝනා පැරදවීමට වෙරදරන සෞඛ්‍ය අංශය වෙනුවෙන් රොබෝ යන්ත්‍රයක්"

චීනයෙන් ඩොලර් මිලියන 500ක්

(කොළඹ, ලංකාපුවත්) –ශී‍්‍ර ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 500 ක මූල්‍ය පහසුකමක් සැපයීම සදහා චීන සංවර්ධන බැංකුව ඊයේ(18) ගිවිසුමකට එළඹී තිබේ.

"චීනයෙන් ඩොලර් මිලියන 500ක්"

ලොවපුරා කොටස් වෙළඳපොළ කඩා වැටෙයි

(කොළඹ, ලංකාපුවත්) –කොරෝනා වෛරසය තත්වය හේතුවෙන් ලොවපුරා කොටස් වෙළෙඳපොළ තවදුරටත් පසුබෑමක් පෙන්වයි.

"ලොවපුරා කොටස් වෙළඳපොළ කඩා වැටෙයි"

කෙටිකතා වැඩමුළුවක් හෙට

(කොළඹ, ලංකාපුවත්) – සිළුමිණ පුවත්පතේ 90 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන වැඩසටහන් මාලාවේ ප්‍රථම වැඩසටහන වන එක්දින කෙටිකතා වැඩමුළුව හෙට(14) පෙරවරු 9.00ට කොළඹ 07 ජාතික පුස්තකාල ප්‍ර ලේඛන සේවා මණ්ඩලයේදී පැවැත්වේ.

"කෙටිකතා වැඩමුළුවක් හෙට"

කුකුළු මස් කිලෝවකට උපරිම මිලක්

(කොළඹ, ලංකාපුවත්) – ළඟ එන උත්සව සමයේ දී කුකුළු මස් කිලෝවක උපරිම මිල රුපියල් 430ක මට්ටමේ පවත්වා ගැනීමට ද රජය තීරණය කර ඇත.

"කුකුළු මස් කිලෝවකට උපරිම මිලක්"

සහන මිලට පොල් ලබාදීමේ වැඩසටහනක්

(කොළඹ, ලංකාපුවත්) –සහන මිලට පොල් ලබාදීමේ වැඩසටහනක් පොල් සංවර්ධන මණ්ඩලය මඟින් ආරම්භ කර තිබේ. ඒ අනුව පළමු අදියර යටතේ ස්ථාන 03කදී අඩු මිලට පොල් ලබාදීමට කටයුතු යොදා ඇත.

"සහන මිලට පොල් ලබාදීමේ වැඩසටහනක්"

පුහුණු ශ්‍රමය විදේශගත කිරීම ප්‍රවර්ධනයට ප්‍රධාන රාජ්‍ය ආයතන දෙකක් ගිවිසුම් අත්සන් තබයි

(කොළඹ, ලංකාපුවත්) –විදේශ රැකියා ක්ෂේත්‍රයට පුහුණු ශ්‍රමිකයින් යොමු කිරීම විධිමත් හා වේගවත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අතර සහයෝගිතා ගිවිසුමක් පසුගියදා අත්සන් කෙරිණ. වෘත්තීය පුහුණු අධිකාරිය වෙනුවෙන් එහි සභාපති දමිත් වික්‍රමසිංහ මහතා සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙනුවෙන් එහි සභාපති කමල් රත්වත්තේ මහතා ගිවිසුමට අත්සන් තැබිණ.

"පුහුණු ශ්‍රමය විදේශගත කිරීම ප්‍රවර්ධනයට ප්‍රධාන රාජ්‍ය ආයතන දෙකක් ගිවිසුම් අත්සන් තබයි"