සෙවණගල සීනි සමාගම අපේක්ෂිත ඉලක්කය ඉක්මවයි

(කොළඹ, ලංකාපුවත්) – සෙවණගල සීනි සමාගමේ 2020 පළමු උක් වාරයේ අස්වැන්න අපේක්ෂිත ඉලක්කය ඉක්මවා ගොස් තිබේ. මේ වන විට නිෂ්පාදනය කර ඇති සීනි ප්‍රමාණය මෙට්‍රික්ටොන් 16,000කි.

"සෙවණගල සීනි සමාගම අපේක්ෂිත ඉලක්කය ඉක්මවයි"

කොළඹ තේ පිළිබඳ ගැටළු ඇත්නම් දැනුම් දීමට දුරකථන අංකයක්

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ නගරය තුළ ආපනශාලා වලින් ලබාදෙන තේ වල රසය පිළිබදව පාරිභෝගිකයන්ට ගැටලු ඇත්නම් වහාම දැනුම් දෙන ලෙසට කොළඹ මහනගර සභාවේ මධ්‍යම ආහාර පාලන ඒකකය දැනුම් දෙයි.

"කොළඹ තේ පිළිබඳ ගැටළු ඇත්නම් දැනුම් දීමට දුරකථන අංකයක්"

‘‘ සමාජ පරිවර්තනය උදෙසා කාන්තාවන්ගේ සහ ගැහැණු ළමුන්ගේ හඬ සහ තෝරාගැනීම්’’ ප‍්‍රකාශනය එළිදක්වයි

(කොළඹ, ලංකාපුවත්) –ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවය සහ ආර්ථික, සමාජීය හා සංස්කෘතික සංවර්ධනයේහි ඇති අන්‍යෝන්‍ය බැඳීමත්, කාන්තාවන්ගේ හඬ සවිබල ගැන්වීම සහ ව්‍යාප්ත කිරීමේ වැදගත්කමත් පිළිබඳව බි‍්‍රටිෂ් කවුන්සිලය විසින්, නව්‍යකරණ සමාජ සංවර්ධන පදනම (FISD) සමඟ ‘‘සමාජ පරිවර්තනය උදෙසා කාන්තාවන්ගේ සහ ගැහැණු ළමුන්ගේ හඬ සහ තෝරාගැනීම්’’ ප‍්‍රකාශනය එළිදැක්වීය.

"‘‘ සමාජ පරිවර්තනය උදෙසා කාන්තාවන්ගේ සහ ගැහැණු ළමුන්ගේ හඬ සහ තෝරාගැනීම්’’ ප‍්‍රකාශනය එළිදක්වයි"

ආනයනික මාළු සඳහා බද්ද ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – වහාම ක්‍රියාත්මක වන පරිදි ආනයනික මාළු කිලෝග්‍රෑම් එකක් සදහා වන බද්ධ රුපියල් 125කින් වැඩි කර තිබේ.

"ආනයනික මාළු සඳහා බද්ද ඉහළට"

වත්තල හේමාස් රෝහල ශ්‍රී ලංකාවේ අති නවීනතම ස්නායු රෝග විනිශ්චය කිරීමේ මධ්‍යස්ථානය විවෘත කරයි

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රී ලාංකේය පුද්ගලික රෝහල් ක්ෂේත‍්‍රය වෙත ජාත්‍යන්තර ප‍්‍රමිතියේ සුවසේවාවක් පළමු වරට හඳුන්වාදුන් ඔස්ටේ‍්‍රලියාවේ ACHSI අන්තර්ජාතික ප‍්‍රමිතිකරණය හිමි මෙරට ප‍්‍රථම සහ එකම රෝහල් සමූහය වන හේමාස් රෝහල් සමූහය ශ්‍රී ලංකාවේ අතිනවීනතම ස්නායු රෝග විනිශ්චය කිරීමේ මධ්‍යස්ථානය පසුගියදා සිය වත්තල හේමාස් රෝහලේදී විවෘත කරන ලදී. ස්නායු රෝග සේවා සඳහා පූර්ණ රෝග විනිශ්චය කිරීමේ විසඳුමක දැඩි අවශ්‍යතාවය සහ එහි සේවා කළඹ පුළුල් කර තිරසාර තාක්ෂණික නවෝත්පාදනයන් සමඟ ඉදිරියට යෑමේ හේමාස් රෝහල් සමුහයේ දැක්ම නැවත වරක්…

"වත්තල හේමාස් රෝහල ශ්‍රී ලංකාවේ අති නවීනතම ස්නායු රෝග විනිශ්චය කිරීමේ මධ්‍යස්ථානය විවෘත කරයි"

2020 සංචාරක ක්ෂේත්‍රයට නව ආයෝජන 30ක් ආරම්භ කිරීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – මේ වසර තුළ සංචාරක ක්ෂේත්‍රයට අදාළ නව ආයෝජන 30ක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

"2020 සංචාරක ක්ෂේත්‍රයට නව ආයෝජන 30ක් ආරම්භ කිරීමට පියවර"

ධීවර යාත්‍රාවලට කෙටි පණිවුඩ සේවයක්

(කොළඹ, ලංකාපුවත්) – කුඩා ධීවර යාත්‍රා සඳහා කාලගුණික දත්ත ඇතුළු හදිසි අනතුරු ඇගවීම් පිළිබඳ දැනුම් දීමේ කෙටි පණිවුඩ සේවාවක් අද(28) ආරම්භ කෙරුණි. ඒ ධීවර දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙනි.

"ධීවර යාත්‍රාවලට කෙටි පණිවුඩ සේවයක්"

ජැට් හෝල්ඩින්ග්ස්, GIZ වෘත්තීය පුහුණු ව්‍යාපෘතිය සමඟ අවබෝධතා ගිවිසුමකට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලාංකාවේ ප්‍රමුඛතම සන්නාම සමූහයක් වන ජැට් හෝල්ඩින්ග්ස්, සිය ආයතනික සමාජ වගකීම යටතේ ප්‍රජා සත්කාරය හා සංවර්ධනය වෙනුවෙන්, තරුණ පරපුර වෙත වෘත්තීය පුහුණුව ලබාදෙමින් ඔවුනගේ කුසලතාවන් ඉහළ තලයකට ගෙන ඒමේ අරමුණින් GIZ වෘත්තීය පුහුණු ව්‍යාපෘතිය (German Tech) සමඟ අවබෝධතා ගිවිසුමකට පසුගියදා එළැඹීය.

"ජැට් හෝල්ඩින්ග්ස්, GIZ වෘත්තීය පුහුණු ව්‍යාපෘතිය සමඟ අවබෝධතා ගිවිසුමකට"

ලොකු ළූණු සදහා රු. 80ක අවම සහතික මිලක්

(කොළඹ, ලංකාපුවත්) – ලොකු ළූණු තිලෝවක් සඳහා දැනට පවතින අවම සහතික මිල වන්නේ රුපියල් 60ක් වන අතර එම මිල රුපියල් 80 දක්වා ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

"ලොකු ළූණු සදහා රු. 80ක අවම සහතික මිලක්"

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සතොස ගෙන්නයි

(කොළඹ, ලංකාපුවත්) – පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලංකා සතොස හරහා ආනයනය කිරීමට රජය තීරණය කරයි.

"අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සතොස ගෙන්නයි"