ලොකු ළූණු සදහා රු. 80ක අවම සහතික මිලක්

(කොළඹ, ලංකාපුවත්) – ලොකු ළූණු තිලෝවක් සඳහා දැනට පවතින අවම සහතික මිල වන්නේ රුපියල් 60ක් වන අතර එම මිල රුපියල් 80 දක්වා ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

"ලොකු ළූණු සදහා රු. 80ක අවම සහතික මිලක්"

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සතොස ගෙන්නයි

(කොළඹ, ලංකාපුවත්) – පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලංකා සතොස හරහා ආනයනය කිරීමට රජය තීරණය කරයි.

"අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සතොස ගෙන්නයි"

පාන් මිල අඩු කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – හෙට (26) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 05කින් පහළ දමන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

"පාන් මිල අඩු කෙරේ"

දළ දේශීය නිෂ්පාදිතයට ශක්තියක් වියහැකි නව නිර්මාණ දිරිමත් කිරීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – රටක දියුණුව පිළිබඳ ප්‍රධාන මිනුම් දර්ශකයක් වන දළ දේශීය නිෂ්පාදිතය සඳහා ශක්තියක් වන නව නිර්මාණ දිරිමත් කිරීමට කටයුතු කරන ලෙස තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

"දළ දේශීය නිෂ්පාදිතයට ශක්තියක් වියහැකි නව නිර්මාණ දිරිමත් කිරීමට පියවර"

උතුරේ කුරුඳු වගා ව්‍යාපෘතිය සාර්ථකයි

(කොළඹ, ලංකාපුවත්) –ආදර්ශ වගාවක් ලෙස උතුරු පළාතේ ප්‍රථම වරට සිදුකළ කුරුඳු වගා ව්‍යාපෘතිය සාර්ථක වී තිබේ. එය එම පළාත පුරා ව්‍යාප්ත කිරීමට පියවර ගෙන ඇත.

"උතුරේ කුරුඳු වගා ව්‍යාපෘතිය සාර්ථකයි"

අත්යන්ත්‍ර රෙදි පිළි කර්මාන්තයේ ප්‍රවර්ධනයට දීර්ඝ කාලීන සැලැස්මක්

(කොළඹ, ලංකාපුවත්) – අත් යන්ත්‍ර රෙදි පිළි කර්මාන්තයේ ප්‍රවර්ධනයට දීර්ඝ කාලීන ක්‍රමවත් සැලැස්මක් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය විසින් සකස්කරයි.

"අත්යන්ත්‍ර රෙදි පිළි කර්මාන්තයේ ප්‍රවර්ධනයට දීර්ඝ කාලීන සැලැස්මක්"

‘‘යාළු දස්කම්’’ චිත‍්‍ර වැඩමුළුව සමගින් HNB FINANCE පාසලින් පාසලට

(කොළඹ, ලංකාපුවත්) – HNB FINANCE සමාගම ‘‘යාළු’’ ළමා ඉතුරුම් ගිණුම අනුග‍්‍රහයෙන් දීපව්‍යාප්තව සංවිධානය කරනු ලබන යාළු දස්කම් චිත‍්‍ර වැඩමුළු මාලාවේ මේ වසරේ පළමු වරට පැවැත්වෙන වැඩසටහන පසුගියදා කඩුවෙල පහල බෝමිරියේ ශ‍්‍රී සීලාලංකාර ප‍්‍රාථමික විදුහලේදී පැවැත්විණ.

"‘‘යාළු දස්කම්’’ චිත‍්‍ර වැඩමුළුව සමගින් HNB FINANCE පාසලින් පාසලට"

ක‍්‍රිස්බ්‍රෝ සරසවි අධ්‍යාපනය නිමකළ තරුණ තරුණියන් සඳහා නිපුණතා පුහුණුව සපයයි

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක‍්‍රිස්බ්‍රෝ සමාගම, සිය සමස්ත සේවකයින්ගේ දූදරුවන් ඇගයීමට ලක් කරන ප‍්‍රමුඛතම ආයතනික වගකීම් ප‍්‍රවේශයක් වන සිසුදිරිය වැඩසටහන මගින් විවිධ විෂය ධාරාවන් ඔස්සේ සරසවි අධ්‍යාපනය සහ වෘත්තීමය පුහුණුව නිම කළ තරුණ තරුණියන් සඳහා ක‍්‍රිස්බ්‍රෝ ආයතනය තුළ නිපුණතා පුහුණුව ලබා දීම අරඹා ඇත.

"ක‍්‍රිස්බ්‍රෝ සරසවි අධ්‍යාපනය නිමකළ තරුණ තරුණියන් සඳහා නිපුණතා පුහුණුව සපයයි"

තේ වැවිලි ක්ෂේත‍්‍රය විකිණීම මත ලැබූ ඉපැයුම් හේතුවෙන් සන්ෂයින් 2019/20 මූල්‍ය වර්ෂයේ තුන්වන කාර්තුවේ ලාභදායීත්වය ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රි ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් අතර ප‍්‍රමුඛතම සමාගමක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් පී.එල්.සී . සමුහය තේ වැවිලි ක්ෂේත‍්‍රය විකිණීම මත අත්කර ගනු ලැබූ ඉපැයුම් මත සිය 2019/20 මූල්‍ය වර්ෂයේ පළමු මාස 9තුළ ලාභදායීත්වයෙහි කැපී පෙනෙන වර්ධනයක් අත්කර ගැනීමට සමත් ව ඇත.

"තේ වැවිලි ක්ෂේත‍්‍රය විකිණීම මත ලැබූ ඉපැයුම් හේතුවෙන් සන්ෂයින් 2019/20 මූල්‍ය වර්ෂයේ තුන්වන කාර්තුවේ ලාභදායීත්වය ඉහළට"

රූපලාවන්‍ය කෙරෙහි ශ‍්‍රී ලාංකිකයින්ගේ අවදානය ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – රූපලාවන්‍ය ආශි‍්‍රත සැත්කම් සඳහා යොමු වීමේ ඉහළ යාමක් ශ‍්‍රී ලාංකිකයින් අතර දක්නට ලැබෙමින් තිබෙන අතර,සිය ශාරීරික පෙනුම අලංකාරව පවත්වා ගැනීමට පෙරට වඩා වැඩි උනන්දුවක් ඔවුන් තුළ දක්නට ලැබේ. වියපත් බව පෙනීම අවම කිරීම,කුරුලෑ අවම කිරීම,සම ආශ‍්‍රිත වෙනත් ගැටළු සදහා ප‍්‍රතිකාර ලබාගැනීම හෝ සමේ අදින ලද ටැටූ ඉවත් කිරීම ආදී පුළුල් පරාසයක පැතිරුණු රූපලාවන්‍ය සැත්කම් ප‍්‍රතිකර්ම ඒ අතර වේ. මේ සියල්ල එකිනෙකාගේ පුද්ගලික කැමැත්ත අනුව සිදුකරනු ලබන සැත්කම් බවද කිව යුතුය.

"රූපලාවන්‍ය කෙරෙහි ශ‍්‍රී ලාංකිකයින්ගේ අවදානය ඉහළට"