මන්නාරම සමූහ මිනීවළ කසළ වළක් වේ

(කොළඹ, ලංකාපුවත්) –මන්නාරමේ සතොස වෙළෙඳ සංකීර්ණය අසලින් හමු වූ සමූහ මිනීවළ මේ වන විට කසළ වළක් බවට පත් වෙමින් පවතී.

"මන්නාරම සමූහ මිනීවළ කසළ වළක් වේ"

ආහාර සුරක්ෂිතතාව පිළිබඳ නව රෙගුලාසි 2020 සිට ක්‍රියාත්මකයි

(කොළඹ, ලංකාපුවත්) –ආහාර සුරක්ෂිතතාව පිළිබඳ නව රෙගුලාසි ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

"ආහාර සුරක්ෂිතතාව පිළිබඳ නව රෙගුලාසි 2020 සිට ක්‍රියාත්මකයි"

ඉදිරියේදී තොරතුරු තාක්ෂණය මෙරට අපනයන ආර්ථිකයේ ප්‍රමුඛස්ථානයට

(කොළඹ, ලංකාපුවත්) – තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ඉදිරි වසර 10 ක කාලයක දී ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයේ ප්‍රමුඛස්ථානයට පත් වන බව ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන ඇමැති අජිත් පී. පෙරේරා මහතා පවසයි.

"ඉදිරියේදී තොරතුරු තාක්ෂණය මෙරට අපනයන ආර්ථිකයේ ප්‍රමුඛස්ථානයට"

මත්ද්‍රව්‍යවලට එරෙහි සටන කිසිදු තර්ජනයක් හමුවේ අත්නොහරින බව ජනපති කියයි

(කොළඹ, ලංකාපුවත්) – විවිධ චෝදනා සහ විරෝධතා එල්ල කරමින් තමා වැරදිකරුවෙකු ලෙස සමාජයට පෙන්වීමට කුමන ආකාරයේ උත්සාහයන් ක්‍රියාත්මක වුවද රට වෙනුවෙන් කළයුතු කාර්යයන් කිසිසේත් අතපසු නොකරන බව ජනාධිපතිතුමා පවසයි.

"මත්ද්‍රව්‍යවලට එරෙහි සටන කිසිදු තර්ජනයක් හමුවේ අත්නොහරින බව ජනපති කියයි"

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා රු. මිලියන 7000ක් වැයකළා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා රජය විසින් පසුගිය වසර හතරහමාර තුළදි රුපියල් මිලියන හත්දහසක පමණ මුදලක් වැය කර තිබෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

"සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා රු. මිලියන 7000ක් වැයකළා – අගමැති"

මත්ද්‍රව්‍ය ජාවාරම්කළ 4කට මරණ දඩුවම දෙන්න ජනපති අත්සන් කරයි

(කොළඹ, ලංකාපුවත්) –මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයින් සිව් දෙනෙකුට මරණ දඩුවම ලබාදීම සඳහා තමා අත්සන් තැබූ බව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

"මත්ද්‍රව්‍ය ජාවාරම්කළ 4කට මරණ දඩුවම දෙන්න ජනපති අත්සන් කරයි"

රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති සතියක් ප්‍රකාශ කරයි

(කොළඹ, ලංකාපුවත්) –රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති ඵලදායීව ක්‍රියාත්මක කිරීමේ අරමුණින් රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ සතියක් ජූලි 01 වෙනි දින සිට ජුලි 05 වෙනි දින දක්වා ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු යොදා ඇත.

"රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති සතියක් ප්‍රකාශ කරයි"

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ තෙවැනි දිනය අද ජනපති ප්‍රධානත්වයෙන්

(කොළඹ, ලංකාපුවත්) ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ තෙවැනි දිනය වන අද(26) විශේෂ වැඩසටහන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළොන්නාව රජ මහා විහාරයේ දී පැවැත්වේ.

"ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ තෙවැනි දිනය අද ජනපති ප්‍රධානත්වයෙන්"

ජාත්‍යන්තරය ශ්‍රී ලංකාවට උපකාර කරන හැටි අගමැති කියයි

(කොළඹ, ලංකාපුවත්) –අන්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරයෙන් පසුව මහබැංකු අධිපතිවරයා මේ රටේ ආර්ථිකය දියුණු කිරීමට ඩොලර් මිලියන 2000ක් සොයා ගැනීමට ජාත්‍යන්තරයට ගිය විට දී ජාත්‍යන්තරය විසින් ඩොලර් මිලියන 6000ක් ලබාදුන් බවත් එයින් ඩොලර් මිලියන 2000ක් පමණක් රජය ලබාගත් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

"ජාත්‍යන්තරය ශ්‍රී ලංකාවට උපකාර කරන හැටි අගමැති කියයි"

බදියුදීන් හා යුද හමුදාපති තේරීම් කාරක සභාවට

(කොළඹ, ලංකාපුවත්) –පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කිරීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව යළි අද(26) රැස්වීමට නියමිතය.

"බදියුදීන් හා යුද හමුදාපති තේරීම් කාරක සභාවට"