මහවැලි අධිකාරිය සතු ඉඩම්වල කිසිදු නීතිවිරෝධී ක්‍රියාවක් සිදු කිරීමට ඉඩ තබන්නේ නැහැ

(කොළඹ | ලංකාපුවත්) –  මහවැලි අධිකාරිය සතුව පවතින ඉඩම්වල කිසිදු නීතිවිරෝධී ක්‍රියාවක් සිදු කිරීමට ඉඩ‌ නොතබන බව වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා පැවසීය.

"මහවැලි අධිකාරිය සතු ඉඩම්වල කිසිදු නීතිවිරෝධී ක්‍රියාවක් සිදු කිරීමට ඉඩ තබන්නේ නැහැ"

සංචාරක කලාප 49ක් ගැසට් කරන්න සූදානම්

(කොළඹ | ලංකාපුවත්) –  සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැවසීය.

"සංචාරක කලාප 49ක් ගැසට් කරන්න සූදානම්"

කුරුඳු වගාව නැවත රට තුළ ව්‍යාප්ත කිරීමට සැලසුම්

(කොළඹ | ලංකාපුවත්) – රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ දී කෘෂිකර්මාන්තය උපරිම අයුරින් ඊට දායක කර ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

"කුරුඳු වගාව නැවත රට තුළ ව්‍යාප්ත කිරීමට සැලසුම්"

මැයි පළමු වැනිදා බාර් වැසේ

(කොළඹ | ලංකාපුවත්) –  මැයි පළමු වැනිදාට යෙදෙන ලෝක කම්කරු දිනය වෙනුවෙන් මැයි රැලි පැවැත්වෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළ ක්‍රියාත්මක වන සියලුම සිල්ලර මත්පැන් අලෙවි කිරීමේ බලපත්‍ර ස්ථාන එම දිනයේ (01) වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

"මැයි පළමු වැනිදා බාර් වැසේ"

උමා ඔය ව්‍යාපෘතිය හෙට ජනතා අයිතියට

(කොළඹ | ලංකාපුවත්) – ඉරාන ජනාධිපති ඊබ්‍රයිම් රයිසි මහතා හෙට මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

"උමා ඔය ව්‍යාපෘතිය හෙට ජනතා අයිතියට"

‘ශ්‍රී රාමායන් ට්‍රේල්ස් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය ඇරඹේ – ඩොලර් මිලියන 50කට අධික ආයෝජනයක්

(කොළඹ | ලංකාපුවත්) – ලෝකයේ අති නවීන තාක්ෂණික හා සංචාරක ක්‍රමවේදයන් සමගින් ‘ශ්‍රී රාමායන් ට්‍රේල්ස් ශ්‍රී ලංකා’ (‘ශ්‍රී රාමායණ මංපෙත්’- Shree Ramayan Trails sri Lanka) ව්‍යාපෘතිය කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේදී පසුගියදා(21) නිල වශයෙන් ආරම්භ කරනු ලැබිය.

"‘ශ්‍රී රාමායන් ට්‍රේල්ස් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය ඇරඹේ – ඩොලර් මිලියන 50කට අධික ආයෝජනයක්"

රටක් ඉදිරියට යන්න සමාජ සබඳතා හා සාමූහිකත්වය අවශ්‍යයි

(කොළඹ | ලංකාපුවත්) – අලුත් අවුරුද්දේ අලුත් වීමට මතු නොව, රටක් වශයෙන් නිවැරදි මඟක ඉදිරියට යන්නට ද අවශ්‍ය මූලික සාධකයක් වනුයේ සමාජ සබඳතාවන් හා සාමූහිකත්වය යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා එසේ සඳහන් කර තිබේ.

"රටක් ඉදිරියට යන්න සමාජ සබඳතා හා සාමූහිකත්වය අවශ්‍යයි"

මේ අවුරුද්දේ ගොවි ජනතාව කළ මෙහෙය කෘතවේදීව සිහිපත් කරමු

(කොළඹ | ලංකාපුවත්) – අලුත් අවුරුද්දේ සැබෑ අයිතිය දූ දරුවන් සතු බවත් ඒ අවුරුදු අසිරිය මතු පරපුර උදෙසා රැක දීම අප සැමගේ යුතුකමක් බවත් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. සිංහල හා හින්දු අලුත් අවුරුදු දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් අගමැතිවරයා එසේ සඳහන් කර තිබේ.

"මේ අවුරුද්දේ ගොවි ජනතාව කළ මෙහෙය කෘතවේදීව සිහිපත් කරමු"

ස්වයංපෝෂිත රටක් වෙනුවෙන් සැවොම අත්වැල් බැඳගනිමු

(කොළඹ | ලංකාපුවත්) – අභිමානවත් දේශයක් බිහි කිරීමට සැවොම එකා මෙන් අත්වැල් බැඳ ගනිමු යැයි සිංහල දෙමළ අලුත් අවුරුදු දින සුබපැතුම් පණිවිඩය එක් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි. එම සුබපැතුම් පණිවිඩයේ මෙසේද සඳහන් වේ.

"ස්වයංපෝෂිත රටක් වෙනුවෙන් සැවොම අත්වැල් බැඳගනිමු"