ජනපති රනිල් WION නාලිකාවට කිව්ව දේ

(කොළඹ | ලංකාපුවත්) – තමා ඉදිරි ජනාධිපතිවරණයට තරග වැදීමට තමන් සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

"ජනපති රනිල් WION නාලිකාවට කිව්ව දේ"

ජනපති හිටපු ඇමති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ සුව දුක් විමසයි

(කොළඹ | ලංකාපුවත්) – දැනට රෝගාතුරුව පසුවන හිටපු අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ සුව දුක් විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් විය.

"ජනපති හිටපු ඇමති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ සුව දුක් විමසයි"

ගාමිණි ජයවික්‍රමගේ පුත්‍රයා ජනපති රනිල්‌ට එක් වෙයි

(කොළඹ | ලංකාපුවත්) – සමගි ජන බලවේගයේ කටුගම්පොල ආසනයේ ආසන සංවිධායක ධුරය හෙබවූ අසංග ජයවික්‍රම පෙරේරා මහතා අද(11) පෙරවරුවේ එක්සත් ජාතික පක්ෂය සමග එක් විය.

"ගාමිණි ජයවික්‍රමගේ පුත්‍රයා ජනපති රනිල්‌ට එක් වෙයි"

ජනපති සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

(කොළඹ | ලංකාපුවත්) –  ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්‍ය එස්.ජයිශංකර් අතර හමුවක් සිදු ව තිබේ.

"ජනපති සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්"

ආරක්ෂිත සහ සමෘද්ධිමත් ඉන්දියන් සාගරයක් වෙනුවෙන් එක්ව කැපවෙමු

(කොළඹ | ලංකාපුවත්) –  ගෝලීය බලවතුන් තම ඉරණම තීරණය කරන තෙක් බලා නොසිට තමන්ගේ ගමන් මඟ සකසා ගැනීමට ඉන්දියන් සාගරය ආශ්‍රිත රටවලට හැකියාව පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

"ආරක්ෂිත සහ සමෘද්ධිමත් ඉන්දියන් සාගරයක් වෙනුවෙන් එක්ව කැපවෙමු"

ජනපති ඔස්ට්‍රේලියාවේ නිල චාරිකාවක

(කොළඹ | ලංකාපුවත්) –  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබේ.

"ජනපති ඔස්ට්‍රේලියාවේ නිල චාරිකාවක"

රට වෙනුවෙන් පොදු එකඟතාවකට එක්වන්න

(කොළඹ | ලංකාපුවත්) –  විවිධ අදහස් පැවතියද, විවිධ ආගම් සහ ජාතීන්ට මෙන්ම විවිධ දේශපාලන පක්ෂවලට අයත් වුවද රටේ අනාගතය වෙනුවෙන් සියලුදෙනා පොදු එකඟතාවකට එක්වීමේ භාරදූර වගකීම ඉටු කිරීමට කාලය එළැඹ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

"රට වෙනුවෙන් පොදු එකඟතාවකට එක්වන්න"

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය අද ඇරඹේ

(කොළඹ | ලංකාපුවත්) – නවවැනි පාර්ලිමේන්තුවේ පස්වන සභා වාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පෙරවරු 10.30ට උත්සවාකාරයෙන් විවෘත කෙරේ.

"පාර්ලිමේන්තුවේ නව සැසිවාරය අද ඇරඹේ"

මේ ගමන් මඟෙහිම ඉදිරියට යමු – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

(කොළඹ | ලංකාපුවත්) –  වත්මන් ශ්‍රී ලංකාවේ ගමන් මඟ නිවැරදි බව දැන් මුළු ලෝකයම ඉදිරියේ සනාථ වී ඇති බැවින් මේ ගමන් මඟෙහි ම ඉදිරියට ගොස් යළි සෞභාග්‍යය උදා කරගැනීමට මේ නිදහස් දිනයේ අදිටන් කරගත යුතු බව 76 වෙනි නිදහස් සමරු පණිවිඩයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටී.

"මේ ගමන් මඟෙහිම ඉදිරියට යමු – ජනාධිපති රනිල් වික්‍රමසිංහ"

දුෂ්කර කඩඉම් පසු කර ගනිමු – අගමැති දිනේෂ් ගුණවර්ධන

ආහාර සුරක්ෂිතතාව, ග්‍රාමීය පුනර්ජීවනය හා නිෂ්පාදන ආර්ථිකයක් කරා වූ ක්‍රියාමාර්ග ගණනාවකට එළැඹෙමින් එම දුෂ්කර කඩඉම් අප පසු කරමින් සිටින බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සිය නිදහස් දින පණිවුඩයෙන් දන්වා සිටී.

"දුෂ්කර කඩඉම් පසු කර ගනිමු – අගමැති දිනේෂ් ගුණවර්ධන"