පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය නිසා වැස්ස

(කොළඹ, ලංකාපුවත්) – දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

"පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය නිසා වැස්ස"

කිරිපිටි මිල වැඩි කිරීමට අවසර ලැබෙයි

(කොළඹ, ලංකාපුවත්) –කිරිපිටි ග්‍රෑම් 400 පැකැට්ටුවක මිල රුපියල් 20කින් ඉහළ දැමීමට ජීවන වියදම් කමිටුව නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

"කිරිපිටි මිල වැඩි කිරීමට අවසර ලැබෙයි"

අල්ලස් ගත් අයට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – අල්ලස් චෝදනාවක් මත ජනාධිපති කාර්යාලයේ ජේෂ්ඨනිලධාරියකු සහ රාජ්‍ය සංස්ථා සභාපතිවරයකු අත්අඩංගුවට පත්වීම පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී තිබේ.

"අල්ලස් ගත් අයට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න – ජනපති"

මහියංගණය ප්‍රාදේශීය සභාවට තේරිපත්වූ සාමාජිකයින් අට දෙනෙක් නිදහස් පක්ෂයට

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ස්වාධීන කණ්ඩායම නියෝජනය කරමින් මහියංගණය ප්‍රාදේශීය සභාවට තේරිපත්වූ සාමාජිකයින් 08 දෙනා අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබා ගනු ලැබීය.

"මහියංගණය ප්‍රාදේශීය සභාවට තේරිපත්වූ සාමාජිකයින් අට දෙනෙක් නිදහස් පක්ෂයට"

ලොකු ළූණු – අර්තාපල් ආනයන බද්ද ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – ආනයනික ලොකු ළූණු සහ අර්තාපල් සඳහා පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළ නංවා තිබේ.

"ලොකු ළූණු – අර්තාපල් ආනයන බද්ද ඉහළට"

මර්සි රෝහල් නෞකාවෙන් ප්‍රතිකාර ගැනීමට අවස්ථාවක්

(කොළඹ, ලංකාපුවත්) – ත්‍රිකුණාමල වරායට සේන්දු වී ඇති අමෙරිකානු නාවික හමුදාවට අයත් මර්සි රෝහල් නෞකාවේ කාර්යයන් පිළිබඳව ඊයේ(02) මාධ්‍යවේදීන් දැනුවත් කෙරුණි.

"මර්සි රෝහල් නෞකාවෙන් ප්‍රතිකාර ගැනීමට අවස්ථාවක්"

මැයි 07 නිවාඩු දිනයේ පුද්ගලික අංශයේ නිවාඩු සම්බන්ධ පැහැදිලි කිරීමක්

(කොළඹ, ලංකාපුවත්) – ලෝක කම්කරු දිනය යෙදී තිබුණු මැයි 01 දා නිවාඩු දිනය මැයි 07 වැනිදා ට වෙනස් කිරීමේ ගැසට් නිවේදනයේ එදින පුද්ගලික අංශයේ නිවාඩු දිනයක් ලෙස සඳහන් නොකිරීමෙන් ගැටලුවක් මතුව ඇතැයි ඇතැම් මාධ්‍ය මගින් ප්‍රකාශ කිරීම කරුණු නිවැරදිව නොදැන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

"මැයි 07 නිවාඩු දිනයේ පුද්ගලික අංශයේ නිවාඩු සම්බන්ධ පැහැදිලි කිරීමක්"

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් දැයෙන් සමුගත් මොහොත . . . .

(කොළඹ, ලංකාපුවත්) – අභාවප්‍රාප්ත හෙළයේ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවමංගල්‍ය කටයුතු රාජ්‍ය ගෞරව සහිතව ඊයේ(02) සවස නිදහස් චතුරශ්‍රයේ දී සිදුවිය.

"ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් දැයෙන් සමුගත් මොහොත . . . ."

සිකුරාදා සිට වැස්ස වැඩිවන ලකුණු

(කොළඹ, ලංකාපුවත්) – ලබන සිකුරාදා(04) සිට දිවයිනේ වැසි සහිත කාලගුණයේ වැඩිවීමක් අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි.

"සිකුරාදා සිට වැස්ස වැඩිවන ලකුණු"

ජාතික රණවිරු මාසය ප්‍රකාශයට පත් කරමින් පළමු සමරු කොඩිය ජනපතිට

(කොළඹ, ලංකාපුවත්) –2018 ජාතික රණවිරු මාසය ප්‍රකාශයට පත් කරමින් එහි පළමු සමරු කොඩිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැළදවීම අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

"ජාතික රණවිරු මාසය ප්‍රකාශයට පත් කරමින් පළමු සමරු කොඩිය ජනපතිට"