(කොළඹ | ලංකාපුවත්) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන සමාලෝචනය ලබන මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
"IMF දෙවන සමාලෝචනය ලබන මාර්තු මසදී"Category: HIGHLIGHTED
(කොළඹ | ලංකාපුවත්) – තොරතුරු තාක්ෂණය හා ඉංග්‍රීසි භාෂා දැනුම සහිත ව වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් සහ න්‍යායාත්මක පෙරහුරුවක් සහිත වැඩසටහනක් පෙබරවාරි මාසයේ සිට මෙවර උසස් පෙළ හදාරා අවසන් කරන පාසල් සිසු සිසුවියන්ට ලබා දීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
"උසස් පෙළ අවසන් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පෙබරවාරි මස සිට වෘත්තීය අධ්‍යාපනය පාසලේ දීම"(කොළඹ | ලංකාපුවත්) – අද (22) උදෑසන තංගල්ල, බෙලිඅත්ත ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමෙන් මියගිය පිරිස අතර අපේ ජනබල පක්ෂයේ නායක, සමන් පෙරේරා ද සිටින බව වාර්තා වේ. රෝයල් බීච් සමන් යනුවෙන්ද මොහුව හැඳින්වේ.
"තංගල්ලේ වෙඩි වරුසාවෙන් අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා මරුට"(කොළඹ | ලංකාපුවත්) – උගන්ඩාවේ කම්පාලා නුවර පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බෙනින් රාජ්‍යයේ උප ජනාධිපති මාරියම් චාබි තලතා (Mariam Chabi Talata) මහත්මිය අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ඊයේ (19) සිදු විය. ශ්‍රී ලංකාව සහ බෙනින් රාජ්‍ය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා 2012 වසරේ දී ආරම්භ කෙරුණු අතර දෙරට අතර පවත්නා ආර්ථික සහ වෙළෙඳ සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීම පිළිබඳ මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කෙරිණි. එසේම ප්‍රමුඛ කපු අපනයනකරුවෙකු වන බෙනින් රාජ්‍යයේ…
"ශ්‍රී ලංකාව සහ බෙනින් රාජ්‍ය අතර ආර්ථික සබඳතා පුළුල් කර ගැනීමට අවධානය"(කොළඹ | ලංකාපුවත්) – උගන්ඩාවේ කම්පාලා නුවර පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අප්‍රිකානු කලාපයේ සිටින ගෝලීය දකුණේ රටවල නායකයින් සහ නියෝජිතයින් කිහිප පළක් සමඟ ඊයේ (19) ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත විය.
"නොබැඳි ජාතීන්ගේ සමුළුවට එක්වූ රාජ්‍ය නායකයන් කිහිප පළක් සමඟ ජනපති ද්විපාර්ශ්වික සාකච්ඡාවල"(කොළඹ | ලංකාපුවත්) – භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සහ නිර්මාණ අයිතිය ආරක්‍ෂා කරලීම පදනම් කරගත් ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ පනත් කෙටුම්පත ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කළ කමිටු සාමාජිකයන් විසින් පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත බාරදෙනු ලැබිණි .
"වාරණ මණ්ඩලය අහෝසියි"(කොළඹ | ලංකාපුවත්) – හූති කැරලිකරුවන් රතු මුහුදේ නැව්වලට පහරදීම ආරම්භ කිරීමත් සමග කොළඹ වරාය සංක්‍රමණ ස්ථානයක් ලෙස යොදා ගැනීම නිසා තදබදයක් ඇතිවී තිබෙන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.
"හූති ප්‍රහාර හේතුවෙන් කොළඹ වරායේ තදබදයක්"(කොළඹ | ලංකාපුවත්) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ඇතිවී තිබෙන රෝගී තත්වය මත ඔහු ජයවර්ධන පුර රෝහලෙහි ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා කියා සිටී.
"දුමින්ද සිල්වා ජ’පුර රෝහලේ"ගෝලීය ශුන්‍ය කාබන් ඉලක්කය සපුරා ගැනීමට දේශගුණික සෞභාග්‍ය සැලසුම් සාර්ථක කර ගැනීමට සහාය වන්න – ජනපති ගෝලීය බලවතුන්ගෙන් ඉල්ලයි
(කොළඹ | ලංකාපුවත්) – දේශගුණික සෞභාග්‍ය සැලසුම් දේශගුණික අනාරක්ෂිත ලෝකයක සමෘද්ධිමත් වීමේ උපාය මාර්ගයක් පමණක් නොව ශුන්‍ය කාබන් ලෝකයක ජයග්‍රාහකයින් වීමේ න්‍යාය පත්‍රය බවට ද පත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
"ගෝලීය ශුන්‍ය කාබන් ඉලක්කය සපුරා ගැනීමට දේශගුණික සෞභාග්‍ය සැලසුම් සාර්ථක කර ගැනීමට සහාය වන්න – ජනපති ගෝලීය බලවතුන්ගෙන් ඉල්ලයි"(කොළඹ | ලංකාපුවත්) – මෙරට ආර්ථිකයට දැවැන්ත ශක්තියක් එක්කරන කොළඹ වරාය පසුගිය 2023 වසරේ දී බහාලු 6,951,003ක් මෙහෙයවා තිබෙන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය ප්‍රකාශ කරයි.
"කොළඹ වරාය 2023 බහාලු 6,951,003ක් මෙහෙයවලා"