ජනතාවට සේවය කිරීමේ වැඩපිළිවෙළ අරඹන බව ජනපති පවසයි

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව ජයග‍්‍රහණය කළ සේම, ජයග‍්‍රහණය නොකළ සියලු නියෝජිතයින් ඒකරාශී කරගනිමින් පක්ෂය සහ ආණ්ඩුව ලෙස ජනතාවට සේවය කිරීමේ වැඩපිළිවෙළ ඉදිරියේදී සකසන බව ජනාධිපතිතුමා පවසයි.

"ජනතාවට සේවය කිරීමේ වැඩපිළිවෙළ අරඹන බව ජනපති පවසයි"

අධිවේගයට නව වේග මාපක පද්ධතියක්

(කොළඹ, ලංකාපුවත්) – අධිවේගී මාර්ගය තුළ වේග සීමා උල්ලංඝනය කරනු ලබන වාහන වේග සීමා නිරීක්ෂණය කිරීම සඳහා ස්ථාපිත කළ නව වේග මාපක යන්ත්‍ර පද්ධතිය අද (14) සිට ක්‍රියාත්මක කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය හා අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසවලින් සැලසුම් කොට ඇත.

"අධිවේගයට නව වේග මාපක පද්ධතියක්"

ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

"ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් අත්අඩංගුවට"

වැලිකඩ රැඳවියන් 400ක් අඟුණකොලපැලැස්සට

(කොළඹ, ලංකාපුවත්) – වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් 400 දෙනෙකු අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයට මාරුකර යැවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

"වැලිකඩ රැඳවියන් 400ක් අඟුණකොලපැලැස්සට"

මහා ශිව රාත්‍රී දින පණිවුඩය – සමස්ත ලෝකයට ම ශාන්තිය උදා වේවා!

(කොළඹ, ලංකාපුවත්) – අදට(13) යෙදී තිබෙන මහාශිව රාත්‍රී දිනය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පණිවුඩයක් නිකුත් කර තිබේ.

"මහා ශිව රාත්‍රී දින පණිවුඩය – සමස්ත ලෝකයට ම ශාන්තිය උදා වේවා!"

මහා ශිව රාත්‍රී දින පණිවුඩය – සෞභාග්‍යමත් අනාගතයක් වෙනුවෙන් තමන්ගේ අපේක්ෂාවන් ඉටුවේවා!

(කොළඹ, ලංකාපුවත්) – මහාශිව රාත්‍රී දිනය වෙනුවෙන් අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පණිවුඩයක් නිකුත් කර තිබේ.

"මහා ශිව රාත්‍රී දින පණිවුඩය – සෞභාග්‍යමත් අනාගතයක් වෙනුවෙන් තමන්ගේ අපේක්ෂාවන් ඉටුවේවා!"

චෙක් සමූහාණ්ඩුව සමග අවබෝධතා ගිවිසුමක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සහ චෙක් සමූහාණ්ඩුව අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇත.

"චෙක් සමූහාණ්ඩුව සමග අවබෝධතා ගිවිසුමක්"

ජාතික ආණ්ඩුව 2020 තෙක්ම

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වයෙන් ජාතික ආණ්ඩුව වසර 2020 වනතෙක් පවත්වාගෙන යෑමට එක්සත් ජාතික පක්ෂය ඊයේ (11) තීරණය කළේය.

"ජාතික ආණ්ඩුව 2020 තෙක්ම"

පුංචි ඡන්දයේ බහුතර බලය පොදු ජන පෙරමුණට

(කොළඹ, ලංකාපුවත්) – පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵල අනුව බහුතර පළාත්පාලන ආයතන සංඛ්‍යාවක් ජයග්‍රහණය කිරිමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්වී තිබේ. සභිකයින් 2946 ක් ජයග්‍රහණය කර පළාත් පාලන ආයතන 239 ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබා ගත් අතර එය ප්‍රතිශතයක් ලෙස ගත්විට 45.11%කි.

"පුංචි ඡන්දයේ බහුතර බලය පොදු ජන පෙරමුණට"