මේ වසර අවසානයට පෙර දිවයිනටම වයිෆයි – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – මෙම වසර අවසන් වීමට පෙර දිවයිනේ සියලු ප්‍රදේශවලට වයිෆයි තාක්‍ෂණය ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

"මේ වසර අවසානයට පෙර දිවයිනටම වයිෆයි – අගමැති"

බ්‍රිතාන්‍යයේ එඩ්වඩ් කුමරු සහ අගමැති අතර හමුවක්

(කොළඹ, ලංකාපුවත්) – 70 වන ජාතික නිදහස් උලෙළේ ප්‍රධාන ආරාධිතයින් ලෙස දිවයිනට පැමිණි බ්‍රිතාන්‍යයේ එඩ්වඩ් කුමරු, සොෆී කුමරිය සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පැවැත්වුණි.

"බ්‍රිතාන්‍යයේ එඩ්වඩ් කුමරු සහ අගමැති අතර හමුවක්"

ණය බරින් නිදහස් කළ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරනවා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – රට ණය බරින් නිදහස් කර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට රජය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

"ණය බරින් නිදහස් කළ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරනවා – අගමැති"

බෙල්ලන්විල විමලරතන නාහිමි ආදාහන පූජෝත්සවයට පූර්ණ රාජ්‍ය ගෞරව

(කොළඹ, ලංකාපුවත්) – අපවත් වී වදාළ පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නායක ස්වාමීන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ලබන 08වනදා පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ක්‍රීඩාංගනයේ දී සිදුකිරීමට නියමිතය.

"බෙල්ලන්විල විමලරතන නාහිමි ආදාහන පූජෝත්සවයට පූර්ණ රාජ්‍ය ගෞරව"

දූෂණ විරෝධය, රටක ආත්ම ආරක්ෂණය බව නිදහස් සැමරුමට එක්වෙමින් ජනපති කියයි

(කොළඹ, ලංකාපුවත්) – 70 වසරක අතීත අත්දැකීම් සමග අනාගත අභියෝග හඳුනාගනිමින් රට සංවර්ධනය කරා ගෙන යාමේ වැඩපිළිවෙළක් අවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

"දූෂණ විරෝධය, රටක ආත්ම ආරක්ෂණය බව නිදහස් සැමරුමට එක්වෙමින් ජනපති කියයි"

බෙල්ලන්විල නාහිමියන්ගේ ආදාහන පුජෝත්සවය 08 වනදා

(කොළඹ, ලංකාපුවත්) – අපවත්වී වදාළ බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ආදාහන පූජ්‍යෝත්සවය පෙබරවාරි මස 08 වන දින පස්වරු 3ට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය ක්‍රීඩා පිටියේදී සිදු කිරීමට තීරණය කර තිබේ.

"බෙල්ලන්විල නාහිමියන්ගේ ආදාහන පුජෝත්සවය 08 වනදා"

රට වෙනුවෙන් ඉටු කළ යුතුව ඇති සියලු වගකීම් නොපිරිහෙලා ඉටු කරනවා – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – සැබෑ නිදහස යනු දේශපාලන නිදහස පමණක්ම නොවන බවයි. නිදහස පරිපූර්ණ වීමට නම් යම් ජාතියක ආර්ථික නිදහස හා සංස්කෘතික නිදහස ද තහවුරු විය යුතු බව පිළිගත යුතු යථාර්ථයක් බව අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අභිමානවත් 70 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි.

"රට වෙනුවෙන් ඉටු කළ යුතුව ඇති සියලු වගකීම් නොපිරිහෙලා ඉටු කරනවා – ජනපති"

දිනූ නිදහස අර්ථවත් කරගැනීමට එක්සත්ව කටයුතු කරමු – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – දිනූ නිදහස අර්ථවත් කරගැනීමට නම් වාර්ගික, ආගමික, පක්ෂ පාට සියලූ භේදයන් ඉක්මවා“එකම දැයක්”තුළ අභිමානවත්ව, සාමකාමීව, එක්සත්ව කටයුතු කිරීම අප සැමගේ වගකීම බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 70 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

"දිනූ නිදහස අර්ථවත් කරගැනීමට එක්සත්ව කටයුතු කරමු – අගමැති"

‘එකම දැයක් ” 70 වැනි ජාතික නිදහස් සැමරුම අදයි

(කොළඹ, ලංකාපුවත්) – ”එකම දැයක් ” තේමාව කොට ගත් 70 වැනි සංවත්සරික ජාතික නිදහස් සැමරුම අභිමානවත්ව කොළඹ ගාලු මුවදොර දී අද (4) පෙ.ව.8.00 ට පැවැත්වෙයි.

"‘එකම දැයක් ” 70 වැනි ජාතික නිදහස් සැමරුම අදයි"

බෙල්ලන්විල නාහිමියෝ අපවත් වෙති

(කොළඹ, ලංකාපුවත්) – හස්තියෙකුට ආහාර ලබාදීමට යාමේදී සිදුවූ හදිසි අනතුරකින් තුවාල ලබා රෝහල්ගතකර සිටි බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් කොළඹ පෞද්ගලික රෝහලකදී අපවත් වී තිබේ.

"බෙල්ලන්විල නාහිමියෝ අපවත් වෙති"