(කොළඹ | ලංකාපුවත්) – ත්‍රෛනිකායික මහනාහිමිවරුන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ.
"ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් ජනපතිට විශේෂ ලිපියක්"Category: HIGHLIGHTED
(කොළඹ | ලංකාපුවත්) – වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කිරීමට රජය විසින් පියවර ගෙන තිබේ.
"සුරාබදු බලපත්‍ර ගාස්තු ඉහළ ට"(කොළඹ | ලංකාපුවත්) – රාජාංගනය ප්‍රදේශයේ ගොවීන්ගේ යහපත පිණිස රාජාංගනයේ යාය 18 ප්‍රදේශයේ පිහිටි වැවක් තම පෞද්ගලික ධනයෙන් පවිත්‍ර කර ඒ අවට මීපැළ සිටුවීමේ උත්සවය අවස්ථාවට පෞද්ගලික හෙලිකොප්ටර් යානයෙන් එම ස්ථානයට ගොස් සිදුකල සද්කාර්‍ය අවසානයේ අහිංසක පොලිස් නිලධාරීන් තිදෙනෙකුට ඉතාම අසාධාරණ අන්දමින් ස්ථාන මාරු ලබාදීම සම්බන්ධයෙන් වූ පුවත ඇසිමෙන් තමා දැඩි සංවේගයට පත් උනේ යැයි අවුරාලංකා සමාගමේ සභාපති වෛද්‍ය විරංජිත් තාඹුගල මහතා සදහන් කර සිටී.
"රාජාංගනයේ වැවක් ආසන්නයේ මී පැළ සිටවූ විරංජිත් තාම්බුගල අනුරාධපුර බන්ධනාගාරයට"(කොළඹ | ලංකාපුවත්) – රාජ්‍ය වියදම් පාලනය, අත්‍යවශ්‍ය වියදම්, වැටුප්, දීමනා සහ ගමන් වියදම් ඇතුළු අංශ ගණනාවක් සම්බන්ධයෙන් දැනුම්දෙමින් මුදල්, ආර්ථික, ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
"රාජ්‍ය වියදම් අඩු කරන්න චක්‍රලේඛයක්"තායිවානයේ පාලක ප්‍රජාතාත්ත්‍රික ප්‍රගතිශීලී පක්ෂය නියෝජනය කරමින් මෙවර මැතිවරණයට ඉදිරිපත්වූ ලායි චින්ග් තේ තායිවානයේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කර ඇත.
"තායිවානයේ ජය ‘ලායි’ ට"(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ වයස්ගතම පුද්ගලයා ලෙස හදුන්වන මාගල කොට්ටච්චි නන්දියස් මහතා ඊයේ(12) සිය ජීවනගමන්මගට සමුදී ඇත.
"ලංකාවේ වයස්ගතම පුද්ගලයා මිය යයි"(කොළඹ | ලංකාපුවත්) – සෝමාලියාවට හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් පසු අල්-ෂබාබ් ත්‍රස්ත කණ්ඩායම විසින් ශ්‍රී ලාංකිකයන් පිරිසක් ප්‍රාණ ඇපයට ගත් බවට එල්ල වන චෝදනා සහ අසත්‍ය ප්‍රචාර ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අමාත්‍යාංශය තරයේ ප්‍රතික්ෂේප කරයි.
"අනතුරට ලක්වූ යානය සම්බන්ධ අසත්‍ය ප්‍රකාශ ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි"(කොළඹ | ලංකාපුවත්) – නයන වාසලතිලක මහතා අද (12) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
"නයන වාසලතිලක දිවුරුම් දෙයි"(කොළඹ | ලංකාපුවත්) – එක් එක් රාජ්‍ය ආයතනවලට ගොස් සේවකයන් සඳහා බදු අංකයක් (TIN) විවෘත කර දීමේ වැඩපිළිවෙළ ප්‍රායෝගික ගැටලු හා තාක්ෂණික ගැටලු කිහිපයක් හේතුවෙන් තාවකාලිකව කල් දැමීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (11) පැවසීය.
"TIN නිකුත් කිරීම අප්‍රේල් දක්වා කල් යයි"(කොළඹ | ලංකාපුවත්) – නව පාසල් වර්ෂය ආරම්භ වන 2024 පෙබරවාරි 19 දිනට පෙර පිරිවෙන් හා පාසල් සිසුන් සඳහා අවශ්‍ය නිල ඇඳුම් රෙදි ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
"2024 නව පාසල් වාරය ආරම්භයට පෙර පාසල් නිල ඇඳුම්"