(කොළඹ | ලංකාපුවත්) – සියලු ජනතාවට ආර්ථික අපහසුතා තිබෙන බව තමන් හොදින් දන්නා බවත්, මෙවර තෛපොංගල් සැමරුමෙන් පසුව රාජ්‍ය සේවකයන්ට යම් ආර්ථික සහනයක් ලැබෙනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
"මෙවර තෛපොංගල් සැමරුමෙන් පසුව රාජ්‍ය සේවකයන්ට සහන"Category: HIGHLIGHTED
(කොළඹ | ලංකාපුවත්) – ජනාධිපති අරමුදල මගින් දැනට ගෙවනු ලබන වෛද්‍යාධාර දීමනා 2024 ජනවාරි 01වනදා සිට ක්‍රියාත්මක වන පරිදි 50% සිට 100% දක්වා ඉහළ නැංවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබේ.
"ජනාධිපති වෛද්‍යාධාර අරමුදලේ ප්‍රතිලාභ වැඩි කෙරේ"(කොළඹ | ලංකාපුවත්) –සරම්ප රෝගය මාරාන්තික රෝගයක් වන නමුත් අදාළ එන්නත්කරණ ක්‍රියාවලිය සඳහා යොමු වීමෙන් එය පහසුවෙන් වළක්වා ගත හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
"සරම්ප රෝගයේ දෙවැනි රැල්ලක් මතුවීමේ අවදානමක්"(කොළඹ | ලංකාපුවත්) – අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ නික්ම යන නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා අතර හමුවක් ඊයේ(02) කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
"නවසීලන්ත මහ කොමසාරිස් සහ ශ්‍රී ලංකා අගමැති අතර හමුවක්"(කොළඹ | ලංකාපුවත්) – අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග කාලසටහනේ සුළු වෙනස් වීමක් සිදුව ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.
"උසස් පෙළ කාලසටහන ගැන දැනුම්දීමක්"(කොළඹ | ලංකාපුවත්) – ඉන්දියාවෙන් වාර්තා වන JN.1 නව කොවිඩ් ප්‍රභේදය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය පසුවිපරමින් සිටින බවත්, ඒ අනුව මෙතෙක් සිදුකළ නියැඳි පරීක්ෂණවලින් කිසිදු රෝගියෙක් වාර්තා වී නොමැති බවත් කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
"කොවිඩ් සමයේ අනුගමනය කළ නිසි සෞඛ්‍ය පිළිවෙත් යළි අනුගමනය කරන්න"(කොළඹ | ලංකාපුවත්) – කොළඹ වරාය නගරයේ රෝහලක් සංවර්ධනය කිරීම සඳහා වන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට,ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.
"ඩොලර් මිලියන 100ක ආයෝජනයක් සමඟ පෝට් සිටියට රෝහලක්"උද්ධමනය තනි ඉලක්කමක පවත්වාගෙන යාමෙන් ව්‍යාපාරික ප්‍රජාවේ විශ්වාසය ගොඩ නැගී තිබෙනවා – මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ
(කොළඹ | ලංකාපුවත්) – මෙරට උද්ධමනය තනි ඉලක්කමේ පවත්වාගෙන යාමට හැකි වී තිබීම මෙරට ව්‍යාපාරික ප්‍රජාවේ විශ්වාසය ගොඩ නැගීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.
"උද්ධමනය තනි ඉලක්කමක පවත්වාගෙන යාමෙන් ව්‍යාපාරික ප්‍රජාවේ විශ්වාසය ගොඩ නැගී තිබෙනවා – මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ"(කොළඹ | ලංකාපුවත්) – 2024 වර්ෂය තුළදී සියයට 3ක ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තු වන බව මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසීංහ මහතා පවසයි.
"2024 වර්ෂය ගැන මහ බැංකු අධිපතිගේ බලාපොරොත්තුව"(කොළඹ | ලංකාපුවත්) – උදා වූ 2024 නව වසරේ රාජකාරී ආරම්භ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී මැති ඇමතිවරුන් සහ සිය කාර්ය මණ්ඩලය හමු විය.
"ජනපති, කාර්ය මණ්ඩලය සමඟ නව වසරේ රාජකාරී අරඹයි"