ලංකාපුවත් කෙටි පණිවිඩ සේවාව සක්‍රීය කර 50,000ක් දිනා ගන්න

(කොළඹ, ලංකාපුවත්) – ලංකාපුවත් උණුසුම් පුවත් සේවාව සමඟ ලියාපදිංචිවී රුපියල් 50,000ක මුදලක් දිනාගැනීමට අවස්ථාව දැන් හිමිව ඇත.

"ලංකාපුවත් කෙටි පණිවිඩ සේවාව සක්‍රීය කර 50,000ක් දිනා ගන්න"

නායයාමේ අවදානමක් නිසා දික්අරාව පවුල් 30ක් ඉවත් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – බණ්ඩාරවෙල දික්අරාව ප්‍රදේශයේ ගිලා බැසීමේ අවදානමක් හේතුවෙන් පවුල් 30ක් ඉවත් කිරීමට පියවර ගෙන ඇත. දික්අරාව කන්ද නාය යාමේ අවදානමක් ද මතුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

"නායයාමේ අවදානමක් නිසා දික්අරාව පවුල් 30ක් ඉවත් කෙරේ"

ආර්ථික වර්ධන වේගය 6% දක්වා ක්‍රමානුකූලව වැඩි කිරීම රජයේ ඉලක්කයයි – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – රජය ගෙන යන ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 6% දක්වා ක්‍රමානුකූලව වැඩි කිරීම අපේ ඉලක්කය යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(28) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

"ආර්ථික වර්ධන වේගය 6% දක්වා ක්‍රමානුකූලව වැඩි කිරීම රජයේ ඉලක්කයයි – අගමැති"

තරුණ පිරිසට ගැළපෙන සමාජ ආර්ථික ක්‍රමයක් ඇති කළ යුතුයි – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – රටේ තරුණ තරුණියන් වෙනුවෙන් ඉදිරි වසර 40 – 50 සඳහා ගැලපෙන සමාජ, ආර්ථික, දේශපාලන ක්‍රමවේද අප ආරම්භ කළ යුතු බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

"තරුණ පිරිසට ගැළපෙන සමාජ ආර්ථික ක්‍රමයක් ඇති කළ යුතුයි – අගමැති"

ස්වාධීනව වෘත්තියක නිරතවන්න ජනපති නීතීඥවරුන්ට ජනාධිපතිතුමාගෙන් ආශිර්වාද

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ජනාධිපති නීතීඥවරුන් අතර හමුවක් ජනාධිපති මන්දිරයේ දී ඊයේ (26) පස්වරුවේ පැවැත්වුණි.

"ස්වාධීනව වෘත්තියක නිරතවන්න ජනපති නීතීඥවරුන්ට ජනාධිපතිතුමාගෙන් ආශිර්වාද"

විනිසුරු ඉලංචේලියන් තමන් වෙනුවෙන් දිවි දුන් හේමචන්ද්‍රගේ දරුවන් දරුකමට ගනී

(කොළඹ, ලංකාපුවත්) – සිය ආරක්ෂාව වෙනුවෙන් වසර ගණනාවක් සේවයේ නිරත වූ උප පොලිස් පරීක්ෂක සරත් හේමචන්ද්‍ර මහතාගේ දරුවන් සිය දරු තනතුරේ ලා රැක බලා ගන්නා බව යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් මහතා සිය රැකවලාගේ අවසන් කටයුතු සිදු වෙමින් තිබියදී ප්‍රතිඥා දුන්නේ ය.

"විනිසුරු ඉලංචේලියන් තමන් වෙනුවෙන් දිවි දුන් හේමචන්ද්‍රගේ දරුවන් දරුකමට ගනී"

කුමන්ත‍්‍රණ දියත් කළද වත්මන් රජය පෙරළා දැමීමට නොහැකියි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – ජනතාව විසින් බලයෙන් පහ කළ පිරිස නැවත බලයට ඒමට සිහින දකිමින් විවිධ කුමන්ත‍්‍රණ දියත් කළද වත්මන් රජය පෙරළා දැමීමට කිසිවෙකුට නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

"කුමන්ත‍්‍රණ දියත් කළද වත්මන් රජය පෙරළා දැමීමට නොහැකියි – ජනපති"

නැඳුන්ගමුවේ රාජාත් කතරගම වාසනාත් දළඳා පෙරහරට නෑ

(කොළඹ, ලංකාපුවත්) –මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ කරඬුව වැඩමවන නැදුන්ගමුවේ රාඡා දළ ඇතු මෙවර පෙරහැර සඳහා සහභාගි නොවන බව නැදුන්ගමුවේ රාඡා ඇතුගේ හිමිකරු වන හර්ෂ ධර්මවිඡය මහතා පැවසීය.

"නැඳුන්ගමුවේ රාජාත් කතරගම වාසනාත් දළඳා පෙරහරට නෑ"

රජය කිසිම විටෙක කිසිදු වෘත්තීය සමිතියක් සමඟ සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කර නැහැ- අගමැති

(කොළඹ, ලංකාපුවත්) – රජය කිසිම විටෙක කිසිදු වෘත්තීය සමිතියක් සමඟ සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කර නොමැති බවත් ඛනිජ තෙල් බෙදා හැරීමේ සියලු කටයුතු යථා තත්ත්වයට පත් වෙමින් පවතින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (26) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

"රජය කිසිම විටෙක කිසිදු වෘත්තීය සමිතියක් සමඟ සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කර නැහැ- අගමැති"

අමාත්‍ය මණ්ඩල තීරණ 2017.07.25

(කොළඹ, ලංකාපුවත්) – 2017.07.25 වැනි දින පැවැත්වූ අමාත් මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ පහත සඳහන් වේ. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත ඩීසල් බලවේග කට්ටල 09ක් මිල දී ගැනීම සඳහා අරමුදල් සපයා ගැනීම ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් උඩරට දුම්රිය මාර්ගයේ සිදු කරනු ලබන ධාවන කටයුතු වැඩිදියුණු කිරීම සඳහා දුම්රිය එන්ජින් 12ක් සහ ඩීසල් බලවේග කට්ටල 09ක් මිල දී ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ අතුරින් ඩීසල් බලවේග කට්ටල 09ක් මිල…

"අමාත්‍ය මණ්ඩල තීරණ 2017.07.25"