තරුණ පිරිසට ගැළපෙන සමාජ ආර්ථික ක්‍රමයක් ඇති කළ යුතුයි – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – රටේ තරුණ තරුණියන් වෙනුවෙන් ඉදිරි වසර 40 – 50 සඳහා ගැලපෙන සමාජ, ආර්ථික, දේශපාලන ක්‍රමවේද අප ආරම්භ කළ යුතු බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

"තරුණ පිරිසට ගැළපෙන සමාජ ආර්ථික ක්‍රමයක් ඇති කළ යුතුයි – අගමැති"

ස්වාධීනව වෘත්තියක නිරතවන්න ජනපති නීතීඥවරුන්ට ජනාධිපතිතුමාගෙන් ආශිර්වාද

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ජනාධිපති නීතීඥවරුන් අතර හමුවක් ජනාධිපති මන්දිරයේ දී ඊයේ (26) පස්වරුවේ පැවැත්වුණි.

"ස්වාධීනව වෘත්තියක නිරතවන්න ජනපති නීතීඥවරුන්ට ජනාධිපතිතුමාගෙන් ආශිර්වාද"

විනිසුරු ඉලංචේලියන් තමන් වෙනුවෙන් දිවි දුන් හේමචන්ද්‍රගේ දරුවන් දරුකමට ගනී

(කොළඹ, ලංකාපුවත්) – සිය ආරක්ෂාව වෙනුවෙන් වසර ගණනාවක් සේවයේ නිරත වූ උප පොලිස් පරීක්ෂක සරත් හේමචන්ද්‍ර මහතාගේ දරුවන් සිය දරු තනතුරේ ලා රැක බලා ගන්නා බව යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් මහතා සිය රැකවලාගේ අවසන් කටයුතු සිදු වෙමින් තිබියදී ප්‍රතිඥා දුන්නේ ය.

"විනිසුරු ඉලංචේලියන් තමන් වෙනුවෙන් දිවි දුන් හේමචන්ද්‍රගේ දරුවන් දරුකමට ගනී"

කුමන්ත‍්‍රණ දියත් කළද වත්මන් රජය පෙරළා දැමීමට නොහැකියි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – ජනතාව විසින් බලයෙන් පහ කළ පිරිස නැවත බලයට ඒමට සිහින දකිමින් විවිධ කුමන්ත‍්‍රණ දියත් කළද වත්මන් රජය පෙරළා දැමීමට කිසිවෙකුට නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

"කුමන්ත‍්‍රණ දියත් කළද වත්මන් රජය පෙරළා දැමීමට නොහැකියි – ජනපති"

නැඳුන්ගමුවේ රාජාත් කතරගම වාසනාත් දළඳා පෙරහරට නෑ

(කොළඹ, ලංකාපුවත්) –මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ කරඬුව වැඩමවන නැදුන්ගමුවේ රාඡා දළ ඇතු මෙවර පෙරහැර සඳහා සහභාගි නොවන බව නැදුන්ගමුවේ රාඡා ඇතුගේ හිමිකරු වන හර්ෂ ධර්මවිඡය මහතා පැවසීය.

"නැඳුන්ගමුවේ රාජාත් කතරගම වාසනාත් දළඳා පෙරහරට නෑ"

රජය කිසිම විටෙක කිසිදු වෘත්තීය සමිතියක් සමඟ සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කර නැහැ- අගමැති

(කොළඹ, ලංකාපුවත්) – රජය කිසිම විටෙක කිසිදු වෘත්තීය සමිතියක් සමඟ සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කර නොමැති බවත් ඛනිජ තෙල් බෙදා හැරීමේ සියලු කටයුතු යථා තත්ත්වයට පත් වෙමින් පවතින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (26) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

"රජය කිසිම විටෙක කිසිදු වෘත්තීය සමිතියක් සමඟ සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කර නැහැ- අගමැති"

අමාත්‍ය මණ්ඩල තීරණ 2017.07.25

(කොළඹ, ලංකාපුවත්) – 2017.07.25 වැනි දින පැවැත්වූ අමාත් මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ පහත සඳහන් වේ. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත ඩීසල් බලවේග කට්ටල 09ක් මිල දී ගැනීම සඳහා අරමුදල් සපයා ගැනීම ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් උඩරට දුම්රිය මාර්ගයේ සිදු කරනු ලබන ධාවන කටයුතු වැඩිදියුණු කිරීම සඳහා දුම්රිය එන්ජින් 12ක් සහ ඩීසල් බලවේග කට්ටල 09ක් මිල දී ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ අතුරින් ඩීසල් බලවේග කට්ටල 09ක් මිල…

"අමාත්‍ය මණ්ඩල තීරණ 2017.07.25"

ලුම්බිණිය සහ කපිලවස්තුපුර සංවර්ධනට ශ්‍රී ලංකා රජයෙන් ඩොලර් මිලියනයක්

(කොළඹ, ලංකාපුවත්) – ලුම්බිණිය සහ කපිලවස්තුපුර සංවර්ධන කටයුතු සදහා ශ්‍රී ලංකා රජය අමෙරිකා ඩොලර් මිලියනයක මුදලක් පරිත්‍යාග කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

"ලුම්බිණිය සහ කපිලවස්තුපුර සංවර්ධනට ශ්‍රී ලංකා රජයෙන් ඩොලර් මිලියනයක්"

තෙල් බෙදාහැරීම යුද හමුදාව මඟින්

(කොළඹ, ලංකාපුවත්) – ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව වැඩ වර්ජනය තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණය කිරීමත් සමඟ කොළොන්නාව හා මුතුරාජවෙල තෙල් ගබඩාවලින් තෙල් බෙදාහැරීම යුද හමුදාව යොදා ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.

"තෙල් බෙදාහැරීම යුද හමුදාව මඟින්"

විදේශ විනිමය කළමනාකරණය සහ අධීක්ෂණය රජයේ ප්‍රතිපත්තිය යි – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – විදේශ විනිමය පාලනය කිරීම ලිහිල් කර තිබෙන බවත් විදේශ විනිමය කළමනාකරණය සහ අධීක්ෂණය රජයේ ප්‍රතිපත්තිය වන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

"විදේශ විනිමය කළමනාකරණය සහ අධීක්ෂණය රජයේ ප්‍රතිපත්තිය යි – අගමැති"