පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහයේ අවසන් කෙටුම්පත පාර්ලිමේන්තුවට

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහයේ අවසන් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

"පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහයේ අවසන් කෙටුම්පත පාර්ලිමේන්තුවට"

ඩෙංගු වසංගත තත්ත්වය කෙටි කලකින් අවම කර ගැනීම සෞඛ්‍ය ක්ෂේත්‍රය ලැබූ ජයග්‍රහණයක් – ඇමති රාජිත

(කොළඹ, ලංකාපුවත්) – “අපිම අරඹමු – ඩෙංගු දුරලමු” ජාතික වැඩසටහනට සමගාමීව බත්තරමුල්ල වෝටර්ස් ඒඡ් හෝටල් පරිශ්‍රයේ ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ සිදු කෙරිනි.

"ඩෙංගු වසංගත තත්ත්වය කෙටි කලකින් අවම කර ගැනීම සෞඛ්‍ය ක්ෂේත්‍රය ලැබූ ජයග්‍රහණයක් – ඇමති රාජිත"

වියළි කාලගුණයෙන් ලක්ෂ 13 කට පීඩා

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ලක්ෂ 13 කට අධික පිරිසක් දැඩි පීඩාවකට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය පවසා සිටියි.

"වියළි කාලගුණයෙන් ලක්ෂ 13 කට පීඩා"

ශක්තිමත් ආයෝජන තුළින් සංවර්ධන ඉලක්ක වෙත ළඟාවෙනවා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – ඵලදායි ශක්තිමත් ආයෝජන තුළින් රටේ ඉදිරි සංවර්ධනය ළගාකර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. නිවැරදි මූල්‍ය කළමනාකරණය ඔස්සේ ඉදිරි පරම්පරාව ණය බරින් මුදා ගැනීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරයා සදහන් කළේය.

"ශක්තිමත් ආයෝජන තුළින් සංවර්ධන ඉලක්ක වෙත ළඟාවෙනවා – අගමැති"

කෝපායි සිද්ධියේ සැක 06ක් දැලේ – ‘ආවා’ කල්ලි ප්‍රධානියත් ඒ අතර

(කොළඹ, ලංකාපුවත්) –කෝපායි ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ආයුධවලින් පහර දී කැපුම් තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

"කෝපායි සිද්ධියේ සැක 06ක් දැලේ – ‘ආවා’ කල්ලි ප්‍රධානියත් ඒ අතර"

හොඳ අධ්‍යාපනයක් වෙනුවෙන් ගුරුවරුන්ට සෑම පහසුකමක්ම දෙන බව ජනපති කියයි

(කොළඹ, ලංකාපුවත්) – ගුරුවරුන්ට යහපත් මානසිකත්වයකින් යුතුව දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම සඳහා රජයක් ලෙස සලසා දිය යුතු සියලු පහසුකම් නොඅඩුව සම්පූර්ණ කර දෙන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පවසයි.

"හොඳ අධ්‍යාපනයක් වෙනුවෙන් ගුරුවරුන්ට සෑම පහසුකමක්ම දෙන බව ජනපති කියයි"

ත්‍රස්තවාදයට ඉඩක් නැති බවට යුද හමුදාපතිගෙන් සහතිකයක්

(කොළඹ, ලංකාපුවත්) – ත්‍රස්තවාදයට හිස එසවීමට යළි කිසිදු ඉඩක් නැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අවධාරණය කරයි.

"ත්‍රස්තවාදයට ඉඩක් නැති බවට යුද හමුදාපතිගෙන් සහතිකයක්"

ඉන්දීය ධීවරයින් 77 දෙනෙකු නිදහස් කිරීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටි ඉන්දිය ධීවරයින් 77 දෙනෙකු යළි එරටට බාර දී තිබේ.

"ඉන්දීය ධීවරයින් 77 දෙනෙකු නිදහස් කිරීමට පියවර"