(කොළඹ, ලංකාපුවත්) – ලංකාවේ ජනතාවගේ චිත්තවේගය ඉහළ මට්ටමක පවතින බවත් සංයමයෙන් කටයුතු කරන ලෙසත් ප්‍රචණ්ඩත්වයෙන් පමණක් ප්‍රචණ්ඩත්වය පමණක් ඇති කරන බව මතක තබා ගන්නා ලෙසත් තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ට්විටර් සටහනක් තබමින් සඳහන් කරයි.
"“සංයමයෙන් කටයුතු කරන්න” – අගමැතිගෙන් ට්විටර් සටහනක්"Category: HIGHLIGHTED
(කොළඹ, ලංකාපුවත්) – වගකීම් විරහිත දේශපාලන ආධාරකරුවන්ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම තරයේ හෙළාදකින බවත්, ප්‍රචණ්ඩත්වය මගින් වත්මන් ගැටලුවලට විසඳුම් නොලැබෙන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් සටහනක් තබමින් සදහන් කරයි.
"ජනපතිගෙන් විශේෂ ට්විටර් සටහනක්"(කොළඹ, ලංකාපුවත්) – වහාම ක්‍රියාත්මක වන පදිරි මේ මොහොතේ සිට දිවයිනම ආවරණය වන පරිදි පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ.
"දිවයිනටම පොලිස් ඇඳිරිනීතිය"(කොළඹ, ලංකාපුවත්) –උද්ගත වී තිබෙන ඉන්ධන හිඟයට පිළියමක් ලෙස ඉන්දීය ආධාර යටතේ මෙරටට ලැබී තිබෙන ඉන්ධන තොගය මෙට්‍රික් ටොන් 400,000 දක්වා ඉහළ ගොස් තිබේ.
"ඉන්දීය ඉන්ධන ආධාරය ටොන් 400,000ක් දක්වා ඉහළට"(කොළඹ, ලංකාපුවත්) – පැය 24න් විසඳුමක් නොලැබුණත් තව බොහෝ කලක් ජනතාව පෝලිම්වල නොතබන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19) පැවසීය.
"ජනතා පෝලිම් ඉක්මනින් අවසන් කරනවා – අගමැති"(කොළඹ, ලංකාපුවත්) – ඇමති තනතුර වරප්‍රසාදයක් නොවේ. විශාල වගකීමක්. කිසිඳු අමතර වරප්‍රසාදයක් භාවිතා නොකර අවංක, කාර්යක්ෂම, පිරිසිදු පාලනයකට කැපවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නව අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා සිටි.
"අවංක, කාර්යක්ෂම හා පිරිසිදු පාලනයකට කැපවන්න – ජනපති"(කොළඹ, ලංකාපුවත්) – නව කැබිනට් අමාත්‍යවරු 17 දෙනෙක් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (18) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.
"නව කැබිනට් අමාත්‍යවරු 17ක් දිවුරුම් දෙයි"(කොළඹ, ලංකාපුවත්) – වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන මූල්‍ය අර්බුදයට විසඳුම් සොයා අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) සමඟ සාකච්ඡා කිරීම සඳහා මුදල් ඇමැතිවරයා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම අමෙරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් නගරය බලා පිටත්ව ගොස් තිබේ.
"IMF සමඟ සාකච්ඡා කරන්න ශ්‍රී ලංකා නියෝජිතයෝ අමෙරිකා යති"(කොළඹ, ලංකාපුවත්) – පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් 735 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.
"පාස්කු ප්‍රහාරය ගැන විශේෂ හෙළිදරව්වක්"(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ උද්ගතව ඇති ආර්ථික අර්බුදයට විසදා ගැනීමට සහාය වීමක් ලෙස චීන රජය, අමෙරිකා ඩොලර් බිලියන 2.5 ක මුදලක් ලබාදීමට එකඟත්වය පල කර ඇතැයි චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා පවසයි.
"චීනයෙන් ඩොලර් බිලියන දෙකහමාරක ආධාරයක්"