දිවයිනටම පොලිස් ඇඳිරිනීතිය

(කොළඹ, ලංකාපුවත්) – වහාම ක්‍රියාත්මක වන පදිරි මේ මොහොතේ සිට දිවයිනම ආවරණය වන පරිදි පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ.

ඒ මීට පෙර බස්නාහිර පළාතට පනවා තිබූ පොලිස් ඇඳිරිනීතිය සංශෝධනය කරමිනි.

ගාලු මුවදොර ඇතිවී තිබෙන තත්ත්වය සැලකිල්ලට ගෙන පොලීසිය එම තීරණය ගෙන තිබේ.

නැවත දැනුම්දෙන තුරු එම පොලිස් ඇඳිරිනීතිය බලාත්මකය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *