ඉන්ධන මිල වැඩි කිරීමට තීරණයක් ගෙන නැහැ

(කොළඹ, ලංකාපුවත්) – ලංකා ඉන්දීය තෙල් සමාගම හෝ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිය ඉන්ධන මිල ඉහළ දැමීමට මේ දක්වා තීරණයක් ගෙන නැති බව විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පැවසීය.

ජනතාව නොමග යවන මෙවන් අසත්‍ය ප්‍රචාර සිදු කරන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඇමැතිවරයා සිය ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබමින් කියා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *