කසළ කළමනාකරණය විධිමත් කිරීම පිළිබඳ තවත් විශේෂ සාකච්ඡාවක්

(කොළඹ, ලංකාපුවත්) – පළාත් පාලන ආයතනයන්හි කසළ කළමනාකරණය විධිමත් කිරීම පිළිබඳ තවත් සාකච්ඡාවක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

"කසළ කළමනාකරණය විධිමත් කිරීම පිළිබඳ තවත් විශේෂ සාකච්ඡාවක්"

ඩෙංගු පාලනයට පිරිසිදූ කිරීමේ දෙසතියක් හෙට සිට ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – ඩෙංගු වසංගතය පාලනය කිරිම සදහා බදාදා (28) සිට සති දෙකක කාලයක් ජනතා සහභාගීත්වයෙන් පිරිසිදූ කිරීමේ වැඩපිළිවෙලක් දියත් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

"ඩෙංගු පාලනයට පිරිසිදූ කිරීමේ දෙසතියක් හෙට සිට ඇරඹේ"

තමිල්නාඩු ප්‍රධාන ඇමති යළි ඉන්දීය අගමැතිට ලියයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටින සියලු ඉන්දීය ධීවරයින් හා යාත්‍රා නිදහස් කර ගැනීම සදහා මැදිහත් වන ලෙස තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

"තමිල්නාඩු ප්‍රධාන ඇමති යළි ඉන්දීය අගමැතිට ලියයි"

අනවසරයෙන් කසළ බැහැර කළ 454ක් අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – බස්නාහිර පළාත් තුළ අනවසරයෙන් කසළ බැහැර කළ පුද්ගලයින් සම්බන්ධයෙන් සිදු කළ මෙහෙයුමකින් පසු පුද්ගලයින් 454දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

"අනවසරයෙන් කසළ බැහැර කළ 454ක් අල්ලයි"

සමාජ වෙබ් අඩවි හරහා මහා සඝරුවන අපහාසයට ලක් කිරීම කිසිසේත් අනුමත කරන්නේ නැහැ – ජනපති

(කොළඹ, ලංකාපුවත්) –පසුගිය දින කිහිපයක සිට මහා සංඝරත්නයට අපහාස වන ආකාරයෙන් ඇතැම් සමාජ වෙබ් අඩවි පුවත් පළ කරමින් සිටින අතර මෙලෙස සමාජ වෙබ් අඩවි හරහා රටේ ගෞරවණීය මහා සංඝරත්නය අපහාසයට සහ අගෞරවයට ලක් කිරීම තමා කිසිසේත් අනුමත නොකරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අවධාරණය කළේය.

"සමාජ වෙබ් අඩවි හරහා මහා සඝරුවන අපහාසයට ලක් කිරීම කිසිසේත් අනුමත කරන්නේ නැහැ – ජනපති"

සෞඛ්‍ය අමාත්‍යාංශයට අලාභහානි සිදුකිරීමට අදාළ තවත් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉකුත් 21වනදා බලහත්කාරයෙන් ඇතුළුවී එහි දේපළ හා වාහනවලට අලාභ හානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

"සෞඛ්‍ය අමාත්‍යාංශයට අලාභහානි සිදුකිරීමට අදාළ තවත් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට"

සයිටම් සම්බන්ධ ගැසට් නිවේදනය ගැන ජනාධිපති ලේකම්ගෙන් නිවේදනයක්

(කොළඹ, ලංකාපුවත්) – සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජය පනවා ඇති කොන්දේසි විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ජනාධිපති ලේකම් පී බී අබේකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

"සයිටම් සම්බන්ධ ගැසට් නිවේදනය ගැන ජනාධිපති ලේකම්ගෙන් නිවේදනයක්"

රසායනාගාර සේවා පැය 24 පුරා ක්‍රියාත්මක කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය

(කොළඹ, ලංකාපුවත්) – ඩෙංගු රෝගය ව්‍යාප්තවීම හේතුවෙන් රෝහල්වල රසායනාගාර සේවා පැය 24 පුරාම ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත.

"රසායනාගාර සේවා පැය 24 පුරා ක්‍රියාත්මක කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය"

කටාර් අර්බුදයේ අලුත්ම තතු

(කොළඹ, ලංකාපුවත්) – කටාර් රාජ්‍ය, සෙසු අරාබි රටවල් විසින් හුදෙකලා කරනු ලැබීමත් සමග මතුව ඇති අර්බුදකාරී වාතාවරණය හමුවේ ඒ වෙත සැපයුම් භාණ්ඩ පිරවූ නෞකාවක් යැවීමට තුර්කිය කටයුතු කර තිබේ.

"කටාර් අර්බුදයේ අලුත්ම තතු"

සෑම ධර්මයකම අර්ථය මනස සුවපත් කිරීම බව අගමැති කියයි

(කොළඹ, ලංකාපුවත්) – රාමසාන් උපවාසය මගින් ඉවසීම, භක්තිය, කරුණාව සහ පරිත්‍යාගශීලීත්වය ඉස්මතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

"සෑම ධර්මයකම අර්ථය මනස සුවපත් කිරීම බව අගමැති කියයි"