(කොළඹ, ලංකාපුවත්) – රජයේ විශ්ව විද්‍යාලවල වෛද්‍ය සිසුන්ට අසාධාරණයක් සිදු කරමින් ඔවුන්ගේ වරප‍්‍රසාද අහිමිකර, නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමට රජය කටයුතු කරන බවට අද ඇතැම් පිරිසක් රටට පෙන්විමට උත්සාහ දරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.
"කිසිදු සරසවි සිසුවෙකුට දොස් කියන්නේ නැහැ – ජනපති"Category: HIGHLIGHTED
(කොළඹ, ලංකාපුවත්) – උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතා, පළාත් කෘෂිකර්ම හා අධ්‍යාපන අමාත්‍යධූර තමන් යටතට ගෙන තිබේ.
"උතුරු පළාත් කෘෂිකර්ම හා අධ්‍යාපන ඇමති ධුර ප්‍රධාන අමාත්‍යවරයා යටතට"(කොළඹ, ලංකාපුවත්) – වසර 2020 වන විට ශ්‍රී ලංකාව බිම් බෝම්බ වලින් තොර රටක් බවට පත් කිරීමට බලාපොරොත්තු වන බව පුනරුත්තාපන හා නැවත පදිංචිකිරීම් අමාත්‍ය ඩී.එම් ස්වාමිනාදන් මහතා පවසයි.
"වසර 2020දී ශ්‍රී ලංකාව බිම් බෝම්බ වලින් තොර රටක්"(කොළඹ, ලංකාපුවත්) – රජ රට ජනතාවට සමෘද්ධිමත් ආර්ථිකයක් සමග ඔවුන්ගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ද ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.
"රජ රට ජනතාවට සමෘද්ධිමත් ආර්ථිකයක් සමග ඔවුන්ගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් – ජනපති"(කොළඹ, ලංකාපුවත්) – සයිටම් ආයතනයට එරෙහිව උද්ඝෝෂණය කරමින් පෙළපාළියකින් ගමන් ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීන් ගේට්ටු කඩාගෙන සෞඛ්‍ය අමාත්‍යාංශය තුළට කඩාවැදී රාජ්‍ය දේපළවලට විශාල හානියක් සිදුකර ඇති බව පොලීසිය පවසයි.
"සයිටම් එපා කියා කෑ ගැසූවෝ රජයේ දේපල විනාශ කරයි"(කොළඹ, ලංකාපුවත්) – අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය( පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම ) (සංශෝධන ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.
"අතුරුදහන් තැනැත්තන් ගැන සොයා බැලිය යුතුයි – අගමැති"(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතීන්ගේ තරුණයන් පිළිබඳ නව නියෝජිත ලෙස ශ්‍රී ලංකාවේ ජයත්මා වික්‍රමනායක මෙනෙවිය පත්කර තිබේ.
"එක්සත් ජාතීන්ගේ තරුණයන් පිළිබඳ නියෝජිත ධුරය ශ්‍රී ලංකාවට"(කොළඹ, ලංකාපුවත්) – අයි.ඩී.එච් ජාතික බෝවන රෝග විද්‍යායතන, මීගමුව දිස්ත්‍රික් මහ රෝහල, උතුරු කොළඹ ශික්ෂණ රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල සහ රත්නපුර මහ රෝහල යන රෝහල්වලට ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් පැමිණීම හේතුවෙන් රෝගී කළමනාකරණ සේවාව විධිමත් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
"ඩෙංගු රෝගීන් කළමනාකාරණයට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වැඩපිළිවෙළක්"(කොළඹ, ලංකාපුවත්) – ඉස්ලාම් බැතිමතුන්ගේ දෛනික රාමසාන් උපවාසය අත් හැරීමේ ඉෆ්තාර් උත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (20) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි.
"රට තුළ ස්ථීර සාර සාමයක් ඇති කිරීම සඳහා රජය පුළුල් වැඩකොටසක් කරනවා – ජනපති"(කොළඹ, ලංකාපුවත්) – ආපදාවට ලක්වූ ප්‍රදේශවල සිටින මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ට අවස්ථා 04කදී එම විභාගයට පෙනී සිට සරසවි වරම් ලැබීමට හැකියාව පවතින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
"ආපදාවෙන් පීඩාවට පත් උසස් පෙළ සිසුන්ට 4 වරක් අවස්ථාව"